Tuesday, September 26, 2017

142. ජැක් ද රිපර් || serial killing





ආදර මුල්ලක
ෂීශා දුමක වෙලෙන
නුඹේ රියාල් හදවත...

දොරගුළු කඩා - දිනයක
රැගෙන ගිය
ඒ පාට වැලි ඇති
බෝතලය ,
තබා මේසය මත...
ගල්කටස් තුවක්කුව
මානමින්
සොයන්නේ
අළුත් ගොදුරද?



9 comments:

  1. අපුරූ නිර්මාණයක් ලිඛිතා

    ReplyDelete
  2. නැ නෑ පරණ එව්වමයි 😁 😁 😁:-D :-D

    ReplyDelete
    Replies
    1. පරණ එව්වා සෙවීම භයානකය..... දන්නවනේ ;-)

      Delete
  3. ගල් කටස්/ ගල් බොතල්

    ReplyDelete
    Replies
    1. අනේ දෙය්යනේ... ගල් කියල දැක්කත් වෙරි මෙයා නම්.. ඇයි ෂීෂා දැක්කේ නැද්ද? පුදුමයි

      Delete
  4. Replies
    1. දළඹුවා ආයෙමත්! දැන් මම මේ දළඹුවා අලලා කතාවක් ලියනවා!!!

      Delete
  5. ෂීශාවක් උරල බලන්නමයි හිත

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...