Thursday, September 14, 2017
136. සති තුනයි | Just passed three weeks
කාලයද දීපයද නොබලා
සාක්ෂි කැඳවන්නට
සෙනෙහෙ කොළ නොමැති
ආදර අවනඩුව අසමි -
නඩුකාර හාමුදුරුවනේ...
සැත්කම් අඬු දැමුවද
හසුනොවුණු - හදවත බැඳි
රැහැන් , කෝෂිකා පසාරුව
වෙදදුරුට සෙවීමට නොහැකිය
බැවින් - වෙද වාර්තා
නොගෙනාවෙමි මම !
නොතීසිය ආ විගස
මුත්‍රා සාම්පලයක බහා,
නැතිය කිසි සැනසිල්ල.....
කුලය , මව නොසිතාම
ලැබුණු තැන ඉන්නටම
අවසරද..
Subscribe to:
Post Comments (Atom)
ලිඛියා ලස්සනට ලීනවා...
ReplyDeleteThanks
Deleteහෑ.........
ReplyDeletehttp://rasthiyadukarayaa.blogspot.com/2017/08/blog-post_31.html
Deletehttp://economatta.blogspot.com/2017/09/blog-post_10.html
ReplyDeleteදීමට අවසර
ReplyDeleteහැකිද නොහැකිද
කියන්නට
හේතු බොහෝය....
ස්වාමිනි පැමිණිල්ලේ
Deleteපුරුෂයා
විත්තියේ
- සාක්කිය වී !
මොනාද බන් මේ ලියලා තියෙන්නෙ
ReplyDeleteහි හි හි....
Deleteඋඩ ඇති ලින්ක් වලට සම්බන්ධයි.... පොදු නොවන පොදු කතාබහකට ලිව්වේ. සැර වැඩිද මන්ද
හිතුවේ නැති වෙලාවක සිදු උණ දෙයක් ගැනද ලියලා තියෙන්නේ.
ReplyDeleteඅනපේක්ෂිත කළලයක් තමන්ගේ දුක කියාගෙන අධිකරණයට ගියොත්?
Delete:-)
ReplyDelete