සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
ආ මේ ඉන්නෙ
සිටිමි
අහ.. රහයි.. පොල්සම්බෝලෙට අජිනොමොටෝ වගේ.. :)
ලුණු නම් මොනාද මෙයා
දෙකම කියෙව්වා ඒක මරු ඈ
ඒකනම් මරුම තමයි! ඒකනේ මමත් කවියක් ලිව්වේ උත්තරේට
කෙටි කවියට උණ ගැනෙන්න ලියපු විත්තිය දැක්කා
රැල්ලක් ඇවිත් උණ වැඩි උනානේ
ඉද හිට කවි ලියන ලිඛිතා ගේ කවිකමට ඇත්තමයි මං හරිම කැමතියි. කාලෙකි බ්ලොග් පැත්තේ ආවේ... කියවන්න ගොඩයි.. හෙමීට කියවගෙන එන්නම්
//හෙමීට කියවගෙන එන්නම්//මාත් මේක සෑහෙන්න තැන් වල කියල තියේ.. මම කියන අලිම පචේ තමා ඒක. .හැක්
අලේ... එරන්දි අය්යෝ මම දැන් බඩ කපාගෙන බතල හිටෝගන්නවා... අය්යු මම ඉඳල හිටලා ලියන්නේ කතන්දර අප්පා.. කවියක් තලාගෙන ඉන්නේ වැඩිපුරම... මුනාද අප්පා මේ කියනවා...
දේශා: අනේ ඔයාගේ අලි පච... මේ පචේම ඒ පචේට වඩා ලොකුයි නොවැ
ඔහ් සමාවෙන්න "කෙට් කව්"
++++++++++++
වැටෙන් ( වැටකෙය්යා) එහා
කවිය රහයි ලුනු ගානට ;-)
:-) Thanks
අහ් හා.. නියමයි නියමයි. අදයි මේ පැත්තෙ ආවෙ .
ඉස්කෝතුයි
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
ආ මේ ඉන්නෙ
ReplyDeleteසිටිමි
Deleteඅහ.. රහයි..
ReplyDeleteපොල්සම්බෝලෙට අජිනොමොටෝ වගේ.. :)
ලුණු නම් මොනාද මෙයා
Deleteදෙකම කියෙව්වා ඒක මරු ඈ
ReplyDeleteඒකනම් මරුම තමයි! ඒකනේ මමත් කවියක් ලිව්වේ උත්තරේට
Deleteකෙටි කවියට උණ ගැනෙන්න ලියපු විත්තිය දැක්කා
ReplyDeleteරැල්ලක් ඇවිත් උණ වැඩි උනානේ
Deleteඉද හිට කවි ලියන ලිඛිතා ගේ කවිකමට ඇත්තමයි මං හරිම කැමතියි. කාලෙකි බ්ලොග් පැත්තේ ආවේ... කියවන්න ගොඩයි.. හෙමීට කියවගෙන එන්නම්
ReplyDelete//හෙමීට කියවගෙන එන්නම්//
Deleteමාත් මේක සෑහෙන්න තැන් වල කියල තියේ.. මම කියන අලිම පචේ තමා ඒක. .හැක්
අලේ... එරන්දි අය්යෝ මම දැන් බඩ කපාගෙන බතල හිටෝගන්නවා... අය්යු මම ඉඳල හිටලා ලියන්නේ කතන්දර අප්පා.. කවියක් තලාගෙන ඉන්නේ වැඩිපුරම... මුනාද අප්පා මේ කියනවා...
Deleteදේශා: අනේ ඔයාගේ අලි පච... මේ පචේම ඒ පචේට වඩා ලොකුයි නොවැ
Deleteඔහ් සමාවෙන්න "කෙට් කව්"
Delete++++++++++++
ReplyDeleteවැටෙන් ( වැටකෙය්යා) එහා
Deleteවැටෙන් ( වැටකෙය්යා) එහා
ReplyDeleteකවිය රහයි ලුනු ගානට ;-)
ReplyDelete:-) Thanks
Deleteඅහ් හා.. නියමයි නියමයි. අදයි මේ පැත්තෙ ආවෙ .
ReplyDeleteඉස්කෝතුයි
Delete