Friday, September 1, 2017

132. කෙටි කවි වලට - ලුණු කවි






ලුණු කැවුණු වතුරක්
ගැම්මක් ගනී තව වරක්...

වෙරළක්
වෙරළ'ත දුරින් සිප්පියක්!


p.s.

ඔව් ඉතින් එයා තමයි. මෙන්න මෙතන තමයි මුල්ම කවිය. ඔන්න මම දන්නේ නැහැ මම ලිව්වේ උත්තරයක් විතරයි 

20 comments:

  1. අහ.. රහයි..

    පොල්සම්බෝලෙට අජිනොමොටෝ වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ලුණු නම් මොනාද මෙයා

      Delete
  2. දෙකම කියෙව්වා ඒක මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඒකනම් මරුම තමයි! ඒකනේ මමත් කවියක් ලිව්වේ උත්තරේට

      Delete
  3. කෙටි කවියට උණ ගැනෙන්න ලියපු විත්තිය දැක්කා

    ReplyDelete
    Replies
    1. රැල්ලක් ඇවිත් උණ වැඩි උනානේ

      Delete
  4. ඉද හිට කවි ලියන ලිඛිතා ගේ කවිකමට ඇත්තමයි මං හරිම කැමතියි. කාලෙකි බ්ලොග් පැත්තේ ආවේ... කියවන්න ගොඩයි.. හෙමීට කියවගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. //හෙමීට කියවගෙන එන්නම්//

      මාත් මේක සෑහෙන්න තැන් වල කියල තියේ.. මම කියන අලිම පචේ තමා ඒක. .හැක්

      Delete
    2. අලේ... එරන්දි අය්යෝ මම දැන් බඩ කපාගෙන බතල හිටෝගන්නවා... අය්යු මම ඉඳල හිටලා ලියන්නේ කතන්දර අප්පා.. කවියක් තලාගෙන ඉන්නේ වැඩිපුරම... මුනාද අප්පා මේ කියනවා...

      Delete
    3. දේශා: අනේ ඔයාගේ අලි පච... මේ පචේම ඒ පචේට වඩා ලොකුයි නොවැ

      Delete
    4. ඔහ් සමාවෙන්න "කෙට් කව්"

      Delete
  5. Replies
    1. වැටෙන් ( වැටකෙය්යා) එහා

      Delete
  6. වැටෙන් ( වැටකෙය්යා) එහා

    ReplyDelete
  7. අහ් හා.. නියමයි නියමයි. අදයි මේ පැත්තෙ ආවෙ .

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...