Thursday, March 22, 2018

176. කෑලි කපන තනිකම || feeling blue



Loneliness Painting by Varun Tandon



අළුපාට අහස
බලාගත් අත බලාගෙන
කොහේ හෝ සිට
ඇසේවි සිතන
කටහඬක් සොයන....

දෙසවන් අගුල් වැටීගෙන
තොලකට තෙමන වතුර
උගුරේ පවා සිරවෙන....

හාමතේ - සයින්
මිය යාහැකිය
මේ මහා රික්තකය තුල
උඹ විසින් ඇතිකළ....















~~~~මන්ජි

8 comments:

  1. රික්තකයක් තුළ තිබියහැකි දෑ කොයිතරම් ද!

    ReplyDelete
    Replies
    1. රික්තය තුල නැත්තේම රික්තය !

      Delete
    2. රික්තක පමණක් නැති.. අන් බොහෝ දෑ ඇති...අරුම පුදුම රික්තක!!

      Delete
  2. Replies
    1. අපොයි ඉතින් දැන් වැටක් ගහලද බේරෙන්නේ!

      Delete
  3. කෑලි කපන
    තනිකම්
    හිස් අවකාශයේ
    හිස් බව
    මෙතෙක්
    යැයි
    දැනේන්නට
    ගිය කලක් මට

    ReplyDelete
    Replies
    1. රික්තක නොමැති හිස්කම ?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...