Friday, July 22, 2022

346: නිවේදන කීපයක්

 

පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.

1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.

2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.


ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම් 

ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.


ස්තූතියි 

- ලිඛිතා 

Related Posts Plugin for WordPress, Blogger...