Monday, September 18, 2017

138. පොතක සිරවූ || locked inside the book




උඹ
කාලි දෙවඟනද ,
අපර්ණා?

සුමට කිරිමැට්ටෙන්
නිමවා බුහුටිවට,
හදවත ඇති තැනම
තිරුවාන කැටයක් තබා
- තදකොට !

පවුඩර් පෙට්ටියක බහා
තබාගතයුතු - නොවෙද
අපර්ණා උඹ??

18 comments:

  1. Replies
    1. කවිය නෙවේ දැකලා තියෙන්නෙ..

      Delete
    2. Pra :ඇති යන්තම් නෙක්ලස් එක දැකල....

      අරූ: දන්නේ නැද්ද ප්‍රාජේගේ හැටි??

      Delete
    3. අනේ සොරි
      තව දැක්කා, ඒත් කියන්න අමතක වුනා.
      මුද්දත් දැක්කා. Auburn කෙස් වලට හොඳට ගැලපෙනවා

      Delete
  2. කාලි දෙවඟන කිරිමැට්ටෙන්ං හදලා පස්සේ නිල්පාටින් පාට කරන්න වෙනෝ.. :)

    ReplyDelete
    Replies
    1. නිල් පාට වෙන්නේ ඇයි අප්පා..???

      Delete
  3. තිරිවානා ගලක් තිබ්බම කොහොමද අපේ දුක අහන්නේ..

    ReplyDelete
    Replies
    1. තිරුවානා රෝසතිරුවානා නම්?

      Delete
  4. මේ දවස්වල මම කියවන අපූගේ ලෝකයේ ඉන්නෙත් අපර්ණෙක්... එයත් හරි හැඩැයිලු...

    ReplyDelete
    Replies
    1. අපර්ණා කියන්නේ බොහොම හැඩ වැඩ ඇති කෙනෙකි... :-D

      Delete
  5. ඔය කියන පෙට්ටි වට්ටි වල දාල හිරකොරල තියගත්තැකැයි......

    ReplyDelete
    Replies
    1. කාලි උනත් ඉතින් දෙවඟනක්නේ?

      Delete
  6. මං හිතන්නෙ හදවත් හැදිල තියෙන්නෙ වතුරෙන්....සීතලට ගල් වෙන්නෙත් නියමිත උෂ්ණත්වයකදි දියවෙන්නෙත් වාෂ්පවෙලා ආයෙ වැස්සක් විදිහට වැටිල ගංවතුර දාන තරමට පිරිල ඉතිරිල යන්නෙත් කොහොමද නැත්තං....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් දියවෙන හින්දම හෝදලා දාන්නත් ඒ වගේම !

      Delete
    2. හොදන්න හෝදන්න අපිරිසිදු වෙන්නෙත් වතුරමයි නේද...ඒ දේවල් වලට එහෙමම තියෙන්න ඉඩ දීල පැත්තකට වෙන තරමට බලපෑම අඩුයි නේ?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...