සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
බලා ඉනු මැන නෙත් අයා සලා කඳුලක් දුක තියා නෙලා ගත් නැති පෙම කියා බලා සිටි හිත යයි සොයා...ජයවේවා!!!
:-)
බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ.... සංසාර සිහිනේ.
හම්මේ.... මොකද මේ රොමෑන්ටික් වෙලා :-O
අහා.. මේ ඉන්නෙ ලිඛිතා නෝනා.. මම බැලුවා කොහෙ වාශ්ප වෙලාද කියලා
එලොව ගිහින් මෙලොව ආවනේ!
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
බලා ඉනු මැන නෙත් අයා
ReplyDeleteසලා කඳුලක් දුක තියා
නෙලා ගත් නැති පෙම කියා
බලා සිටි හිත යයි සොයා...
ජයවේවා!!!
:-)
Deleteබලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ.... සංසාර සිහිනේ.
ReplyDeleteහම්මේ.... මොකද මේ රොමෑන්ටික් වෙලා
Delete:-O
අහා.. මේ ඉන්නෙ ලිඛිතා නෝනා.. මම බැලුවා කොහෙ වාශ්ප වෙලාද කියලා
ReplyDeleteඑලොව ගිහින් මෙලොව ආවනේ!
Delete