Thursday, July 13, 2017

121. දිශානති | forced to box the compass





මාලිමා නැතුව ඇවිදින
පුංචි දේටත් මගේ හාදු ඉල්ලන
අහම්බකාරකයකි උඹ
කුළුණක් වගේ උන්නට...



p.s. මේකත් අර රයිටරේගේ මෙන්න මේ පෝස්ට් එකට ලියපු එකක් 

4 comments:

  1. යකඩෝ දෙන්නා තරගෙට ලියනවා වගේ ඒ පාර

    ReplyDelete
    Replies
    1. වලිනම් වලි ! කවි නම් කොහොමත්ම වලි - කවි !!!!!

      Delete
  2. කවිය බැලුවම එක අදහසක් හිතෙනවා. පින්තූරෙ බැලුවම තව එක අදහසක් හිතෙනවා. මාලිමාවක්ම ඕනවෙයි වගේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්නේක තමයි ප්ලෑන් එක!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...