Tuesday, January 3, 2017

52. නාඳුනන්නිය



නාඳුනන්නිය
නුඹ කොහි සිට ආවේද
මා මෙහි බිඳෙමින් සිටිමි
බිඳෙමින්ම උපදිමි
නැවතත් හුස්මගමි

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....

ඔබේ මුදු  බැල්ම,සිනිදු කොපුල
ඔබ මද සිනහව , ඔබේ දෙතොලින්
වරක්හෝ මා අමතනු මැන

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....


3 comments:

  1. හෑ ! සුනාමියක් ආවද බොලේ... කෝ මේ කොමෙන්ටු ටික? අලේ පවූ මම!!

    ReplyDelete
  2. තනියම ඉමු එහෙමනම්

    ReplyDelete
  3. තනියම ඉමු එහෙමනම්

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...