Wednesday, January 4, 2017

53. මැවුම්කරුවාට ලියමි






විසිකොට පොරි
බඩගිනි පරෙවියට,
විද මරනු කෙලෙසද
හදවතට?

තනුවක් නොමැති තතකට,
ගිටාරය සිඹිනු නොහැකිද?


Related Posts Plugin for WordPress, Blogger...