Friday, October 27, 2017

155. සිතුම් | Teenage love


 
 
 
 
 
කොල්ලෝ උඹට වැටහෙනවද 
කෙල්ලෙක් ආදරේ විඳින මුනිවත ?
 

උණුහුමයි හැබෑවට ඒ සිතුමද 
දන්නේ ඉතින් මොන ජගතද?
 
 
~~~~ මන්ජි 

25 comments:

  1. Replies
    1. එහෙනම් ඉතින් කට වහගෙන හිටින්

      Delete
  2. ආදරය ඇත්තේ මේ ඔබ මාතෘකාවෙන් පවසන වයසේ අය අතරේ පමනද?

    ReplyDelete
  3. මට පේන්න බෑ ඕකව!

    ReplyDelete
    Replies
    1. අම්බෝ දරුණු තට්ටයෙක් ඇවිත්.....

      Delete
  4. Who is this Jagath? Is he the broker of this love affair? Or is he the old boyfriend? Are there many more Jagaths? If not why you are asking which Jagath? (Mona jagathada?) Who ever he is...i think we should tell police if he is hiding something..

    ReplyDelete
    Replies
    1. අයිසේ මහත්තයා මේ... මෙතන සිරිස් බිරිස් ගාගෙන ආවට අපි බයවෙයි කියල හිතුවද?

      පොලිසියට කියන්ට ආව මෙතන! මේවා මේ දෙදාස් පන්සීය වසරක් තිස්සේ... (දෝංකාරය නිසා ඉතිරි ටික ඇහෙන්නේ නැත..)

      Delete
  5. Replies
    1. මල්ලි මම සිරාවටම ඕකව දන්නවා. එපාප කරපු එකා. කවුරු හරි සිරා ලවක් කරණවානම් මූට පේන්න බෑ. මැද්දට පැනලා හබක් කරණවා.ඕක බොන්නෙම ගල් ගහන්නෙ ත් නීට් . ආසාවට ණයක් එහෙම දෙන්න එපා අරං බොරු!

      Delete
    2. ආ මේ අර හන්දියෙ බාබර් සාප්පුවේ ජගාද? අපොයි මාත් ඕකව දන්නවා අයියා...බලන්ටකෝ මේ ලිඛිත නෝනත් කවි ලියන්නේ ඔය වගේ කඩප්පුලියො ගැනමනේ.

      Delete
    3. අලේ......... ඉහි ඉහි ඉහි
      වහකාලා කැලේ රිංගලා , ගඟේ පනින්න හිතෙනවා අය්යෝ......!
      (හුහ්.. හිතුවද මම කවි ලියන එක නතර කුරායි කියල?? නෑ මිත්‍රවරුනි... එහෙම වෙන්නේ නැහැ )

      Delete
  6. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා!

    ReplyDelete
    Replies
    1. මුනිවත කේස් වෙන වෙලාවලුත් තියෙනවා අය්යෝ

      Delete
  7. මට වැටහුන් නෑ

    ReplyDelete
    Replies
    1. ඊ කාලේ හුටප්පර වෙන උන්ට තේරෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔය වැඩිහිටියෝ කියන සත්තු ජාතියට

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...