Wednesday, November 1, 2017

156. රාක්ක | book thief






කවියට ලොබ මිසක
කවියකට කුමට ලෝබ කොට?

අයිතිකර ගනු නොහැක
කියා හිතෙනා පොත්ම කන්දක?

10 comments:

  1. කවියට.... කවියකට??? වෙනසක් තියනවද??

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව!!

      කවියට - කවීත්වයට
      කවියකට - එක හෝ හුඟක් කවි වලට

      Delete
    2. බුක් තීෆ් බලා නැත.. කියවා ද නැත.. එ් නිසා මේක මට නොතේරේ ය...අනේ මන්දා ය....

      Delete
    3. ඒවා බැලීමෙන් මේවාට උත්තර නොලැබේ. කව්‍යාබාධිතය , සමාවෙන්ටය

      Delete
  2. මේ ෆිල්ම් එකනම් බැලුවා... එත් ඒක බැලුවයි කියලා මේ හරස් පද තේරුම් ගන්නනම් බෑ..ඕක කවියකටයි කවියෙකුටයි උනානම් ඕන් මොකක් හරි හිතා ගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒවා බැලීමෙන් මේවාට උත්තර නොලැබේ. කව්‍යාබාධිතය , සමාවෙන්ටය

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...