Tuesday, October 3, 2017

145. අවපස | left-out




කොයිතරම් සතුටුද,
මටම කියා
දුකක් ඇති එක  !



12 comments:

  1. නැතුව නැතුව....පුල් මාවලස්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ තඩියෝ

      Delete
  2. Replies
    1. කතා දිගට
      කවි හරහට

      Delete
    2. නැතත් ඔබ මට
      තිබේ ඔබ දුන් දුක
      තබා ගෙන ඇත සුරැකිව
      ඔබට වෙන් කල ඉඩෙහි එය!

      Delete
  3. දුකම කොයිතරම් සතුටක් දෝ :-)

    ReplyDelete
  4. දුකට පස්සේ සතුට ඒවී

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...