Tuesday, February 7, 2017

61. පරිනත





වොඩ්කා පුරුදු සුරතට
රා කටුවක්ව කුමකට
දම්පාටින්ම සඳවට
තරුවක් නොවෙමි අහසට

2 comments:

  1. වොඩ්කා මලජරාව
    ඒවාගෙද හැනපියර්
    නැත්තං ගල්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ රා ගුඩ්ඩෝ !

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...