Sunday, February 5, 2017

60. පෙලන








සිඹිය යුතු මොහොතවල් වල
පෙලන ; සූරන ; කොනිත්තන
පෙම්බර නුඹ
තවම ආදරයෙන්ම මට පෙනෙන


8 comments:

  1. Replies
    1. පොලනවා නෙවෙයි හත්වලාමේ 'පෙලනවා' - affliction??

      වහකාල කැලේ රිංගන්න හිතෙනවා අය්යෝ

      Delete
  2. Replies
    1. වහ කාල කැලේ රිංගල ගඟේ පනින්න හිතෙනව අයියෝ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අර සරස කියපු එකට මටත් හිනා ගියා.

    ඉතින් මොකටද ඔච්චර හුරතල් කරන්නේ :D

    ReplyDelete
    Replies
    1. සරස කියන එව්වට හිනා නොගියොත් තමයි පුදුමේ... හි හි...
      ඔන්න කිව්වා කතාවක්! එහෙම කොහොමද... දන්නෑ වගේ කියන හැටි!!!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...