Tuesday, November 15, 2016

43. රහස් ?





පැලුණු තොල්,
නියපහර ලද කම්මුල් ,
රිදෙන අතපය  - පවසන
රහස කිවමැන දස්කොන්?




12 comments:

  1. නිකමට වගේ ගොඩ උනා ගොඩක් ඒව තේරෙන්නෙ නෑ. o/l සිංහල වලට B එකක් ආවෙ සාහිත්‍ය කොටස ලිව්වෙ නැති නිසා තමයි. අව්ලක් නෑ තේරෙන ඒව කියවන් එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. කිසිදෙයක් හරියට ලියාගන්න බැරිකමට කියන්නේ 'ප්‍රබුද්ධකම' කියල. අහල තියෙනවද මන්ද? මේක ප්‍රබුද්ධ කඩදාසි කොලයක්.. හි හි හි
      welcome

      Delete
  2. අනේ මන්දා...කොහොම කියන්නද

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ... දන්නවා, නමුත් කියන්නේ නැහැ කියන එකද?

      Delete
  3. දස්කොන්ගෙනම් බෙල්ලත් ගහල ගියා

    ReplyDelete
    Replies
    1. එයා නම් කවියෙන්ම කිව්වේ එයාගේ බෙල්ල ගියාට කිසිම දුකක් නැහැ කියල.. දන්නවද ඇයි කියල?

      Delete
  4. ලස්සන කවිය ලිඛිතා

    ReplyDelete
  5. මිණි බැදි දොරින්
    නික්මෙන සුසුම්
    හඩනා හැඩුම්
    අසලා

    දොර බැදි මිණක
    නොහෙලුව කදුල
    දුටු බව කියමි
    ප්‍රමිලා

    ReplyDelete
    Replies
    1. පිණිබර රැයෙන්
      වැතිරුණු උරෙක
      රස පහසම
      පතාලා

      රූබර මුවින්
      දියහකිදෝ ඉතින්
      නික්මෙන සිපුම
      ප්‍රමිලා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...