සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
නිකමට වගේ ගොඩ උනා ගොඩක් ඒව තේරෙන්නෙ නෑ. o/l සිංහල වලට B එකක් ආවෙ සාහිත්‍ය කොටස ලිව්වෙ නැති නිසා තමයි. අව්ලක් නෑ තේරෙන ඒව කියවන් එන්නම්කො.
කිසිදෙයක් හරියට ලියාගන්න බැරිකමට කියන්නේ 'ප්‍රබුද්ධකම' කියල. අහල තියෙනවද මන්ද? මේක ප්‍රබුද්ධ කඩදාසි කොලයක්.. හි හි හි welcome
අනේ මන්දා...කොහොම කියන්නද
ඒ කියන්නේ... දන්නවා, නමුත් කියන්නේ නැහැ කියන එකද?
දස්කොන්ගෙනම් බෙල්ලත් ගහල ගියා
එයා නම් කවියෙන්ම කිව්වේ එයාගේ බෙල්ල ගියාට කිසිම දුකක් නැහැ කියල.. දන්නවද ඇයි කියල?
සුපර්.......
ස්තුතියි
ලස්සන කවිය ලිඛිතා
Thanks. sorry for the late reply
මිණි බැදි දොරින්නික්මෙන සුසුම්හඩනා හැඩුම්අසලාදොර බැදි මිණකනොහෙලුව කදුලදුටු බව කියමිප්රමිලා
පිණිබර රැයෙන් වැතිරුණු උරෙක රස පහසම පතාලා රූබර මුවින් දියහකිදෝ ඉතින් නික්මෙන සිපුම ප්‍රමිලා
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
නිකමට වගේ ගොඩ උනා ගොඩක් ඒව තේරෙන්නෙ නෑ. o/l සිංහල වලට B එකක් ආවෙ සාහිත්‍ය කොටස ලිව්වෙ නැති නිසා තමයි. අව්ලක් නෑ තේරෙන ඒව කියවන් එන්නම්කො.
ReplyDeleteකිසිදෙයක් හරියට ලියාගන්න බැරිකමට කියන්නේ 'ප්‍රබුද්ධකම' කියල. අහල තියෙනවද මන්ද? මේක ප්‍රබුද්ධ කඩදාසි කොලයක්.. හි හි හි
Deletewelcome
අනේ මන්දා...කොහොම කියන්නද
ReplyDeleteඒ කියන්නේ... දන්නවා, නමුත් කියන්නේ නැහැ කියන එකද?
Deleteදස්කොන්ගෙනම් බෙල්ලත් ගහල ගියා
ReplyDeleteඑයා නම් කවියෙන්ම කිව්වේ එයාගේ බෙල්ල ගියාට කිසිම දුකක් නැහැ කියල.. දන්නවද ඇයි කියල?
Deleteසුපර්.......
ReplyDeleteස්තුතියි
Deleteලස්සන කවිය ලිඛිතා
ReplyDeleteThanks. sorry for the late reply
Deleteමිණි බැදි දොරින්
ReplyDeleteනික්මෙන සුසුම්
හඩනා හැඩුම්
අසලා
දොර බැදි මිණක
නොහෙලුව කදුල
දුටු බව කියමි
ප්‍රමිලා
පිණිබර රැයෙන්
Deleteවැතිරුණු උරෙක
රස පහසම
පතාලා
රූබර මුවින්
දියහකිදෝ ඉතින්
නික්මෙන සිපුම
ප්‍රමිලා