සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
This comment has been removed by a blog administrator.
තලබනුව නිහඬ වුව හද ගැහේ නිරතුරුවහිරු නොමැති වුවද රැය එළිය දේ තරු එළියවියළි ගහ කොල අතර රුව පෙනේ බිම් මලෙකසිර වුවද සිර ගෙයක නිදහසකි සුව කවෙක
තාලෙට කවි ලියන එකයි, කියන එකය් නතර කරලා නිසා උත්තරේ මේ විදියට ජේදෙන් ලියන්නේ..ඇස් පේන්නේ නෑ , කන් ඇහෙන්නේ නෑ කිව්වහම හුස්ම වැටෙනවාලු !දවාල රෑ වගේ කිව්වහම ආයේ තරු පේනවලු! පාට පේන්නේ නෑ , ඔක්කොම වේලිලා කරකුට්ටන් වෙලා කිව්වහම ආයේ බිම්මලක් ගැන කියනවා!කූඩුවක දාගන්න ඕනෙය කීවහම , සැපයි ලු!සයිකලේ ජාපනේ ගියාට ආරංචියක් නැතුව හිටියේ. මේ කවි වලට උත්තර දෙන එකට නම් බොහොම ස්තුතියි. අර කලින් පෝස්ට් එකේ එක්කෙනෙක් කිව්වා වගේ මගේ පාඨක ජනතාව ඔක්කොම කොමෙන්ට් දාන උදවිය නෙවෙයිනේ.
කවි ලියන එක නතර කරලා? එහෙම එකක් නම් පේන්නේ නෑ. කවියෙන් පිළිතුරු නොදෙන බවනම් පෙනෙනවා. පිළිතුරු දෙනවා නම් දෙන්න මොන තරම් දේවල් නම් තියෙනවාද නේද? ඒ ගැන විමසූවිට "හදිස්සි නම් උඩින් යන්න" කීවා මතකය! සියළුම අඟුරු කාබන් වූවාට සියළුම කාබන් අඟුරු වන්නේ නැත. එසේම සියළුම දියමන්ති කාබන් වූවාට සියළුම කාබන් දියමන්ති වන්නේද නැත! අඟුරු හා දියමන්ති එකම තැනුම් ඒකකයකින් ඇරඹි වෙනස් ගුනාංගයන්ගෙන් යුත් ද්‍රව්‍යයන් දෙකකි. දෙක දෙකකි!
ලස්සන නිර්මානයක් ලිඛිතා
ස්තුතියි
// මේ කවි අතර හිරකර නුඹ තබාගන්නේ හේතු ඇතුවය//සහතික ඇත්ත නෙව... හිර වෙලා ඉන්න ඔක්කෝම මතක් උනා එක පෙලට ඕං...
සමහර හිරවීම් සුරකිම් හා බැඳී ඇත Thanks
ඒක රහයි ලිඛිතා....වචන වලින් රූප මැවෙනවා....රත්න ශ‍්‍රී ගේ කවියක කොටසකුත් මතක් වුණා අන්තිම පේළි ටික කියවද්දි...නුඹ'නුඹ'ලෙසින් සුරැක ගනු පිණිසමය මේරිදෙන පපුවෙන් කවි ලියන්නේ'
ස්තුතියි ඇගයුමට.රත්නශ්‍රී ට උනත් තේරෙන්නත් ඇති මේ රැකගන්න කරන අරගලය කොතරම් ගැහැටක්ද කියලා
මම නම් සම්බන්දතා එකින් එක disconnect කරගෙන යනවා මේ දවස්වල හිතා මතාම..
ඒවත් ඉතින් රැකගැනීමක් සඳහානේ !
සිරකරමි නුඹ කවියක,බැඳ සෙනෙහසේ වරපටින,තොළග නැඟි මදහසින,බලා හිඳිනෙමි සුසුදු වත දෙස,කප් සුවහසක් ගෙවෙනා තුරාවට...
Thanks. Good one indeed
සිරගතවීම........
සනීපදායක?
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
This comment has been removed by a blog administrator.
ReplyDeleteතලබනුව නිහඬ වුව හද ගැහේ නිරතුරුව
ReplyDeleteහිරු නොමැති වුවද රැය එළිය දේ තරු එළිය
වියළි ගහ කොල අතර රුව පෙනේ බිම් මලෙක
සිර වුවද සිර ගෙයක නිදහසකි සුව කවෙක
තාලෙට කවි ලියන එකයි, කියන එකය් නතර කරලා නිසා උත්තරේ මේ විදියට ජේදෙන් ලියන්නේ..
Deleteඇස් පේන්නේ නෑ , කන් ඇහෙන්නේ නෑ කිව්වහම හුස්ම වැටෙනවාලු !
දවාල රෑ වගේ කිව්වහම ආයේ තරු පේනවලු!
පාට පේන්නේ නෑ , ඔක්කොම වේලිලා කරකුට්ටන් වෙලා කිව්වහම ආයේ බිම්මලක් ගැන කියනවා!
කූඩුවක දාගන්න ඕනෙය කීවහම , සැපයි ලු!
සයිකලේ ජාපනේ ගියාට ආරංචියක් නැතුව හිටියේ. මේ කවි වලට උත්තර දෙන එකට නම් බොහොම ස්තුතියි. අර කලින් පෝස්ට් එකේ එක්කෙනෙක් කිව්වා වගේ මගේ පාඨක ජනතාව ඔක්කොම කොමෙන්ට් දාන උදවිය නෙවෙයිනේ.
කවි ලියන එක නතර කරලා? එහෙම එකක් නම් පේන්නේ නෑ. කවියෙන් පිළිතුරු නොදෙන බවනම් පෙනෙනවා. පිළිතුරු දෙනවා නම් දෙන්න මොන තරම් දේවල් නම් තියෙනවාද නේද? ඒ ගැන විමසූවිට "හදිස්සි නම් උඩින් යන්න" කීවා මතකය! සියළුම අඟුරු කාබන් වූවාට සියළුම කාබන් අඟුරු වන්නේ නැත. එසේම සියළුම දියමන්ති කාබන් වූවාට සියළුම කාබන් දියමන්ති වන්නේද නැත! අඟුරු හා දියමන්ති එකම තැනුම් ඒකකයකින් ඇරඹි වෙනස් ගුනාංගයන්ගෙන් යුත් ද්‍රව්‍යයන් දෙකකි. දෙක දෙකකි!
ReplyDeleteලස්සන නිර්මානයක් ලිඛිතා
ReplyDeleteස්තුතියි
Delete// මේ කවි අතර
ReplyDeleteහිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය//
සහතික ඇත්ත නෙව... හිර වෙලා ඉන්න ඔක්කෝම මතක් උනා එක පෙලට ඕං...
සමහර හිරවීම් සුරකිම් හා බැඳී ඇත
DeleteThanks
ඒක රහයි ලිඛිතා....වචන වලින් රූප මැවෙනවා....
ReplyDeleteරත්න ශ‍්‍රී ගේ කවියක කොටසකුත් මතක් වුණා අන්තිම පේළි ටික කියවද්දි...
නුඹ'නුඹ'ලෙසින්
සුරැක ගනු පිණිසමය මේ
රිදෙන පපුවෙන් කවි ලියන්නේ'
Deleteස්තුතියි ඇගයුමට.
රත්නශ්‍රී ට උනත් තේරෙන්නත් ඇති මේ රැකගන්න කරන අරගලය කොතරම් ගැහැටක්ද කියලා
මම නම් සම්බන්දතා එකින් එක disconnect කරගෙන යනවා මේ දවස්වල හිතා මතාම..
ReplyDeleteඒවත් ඉතින් රැකගැනීමක් සඳහානේ !
Deleteසිරකරමි නුඹ කවියක,
ReplyDeleteබැඳ සෙනෙහසේ වරපටින,
තොළග නැඟි මදහසින,
බලා හිඳිනෙමි සුසුදු වත දෙස,
කප් සුවහසක් ගෙවෙනා තුරාවට...
Thanks. Good one indeed
Deleteසිරගතවීම........
ReplyDeleteසනීපදායක?
Delete