සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
සුලඟක කෙහෙරැල්ලකවිලවුන් සුවද අහුරකසියොළගම දැවටෙන නුඹ අස..සුලඟ ය.කෙහෙරැල්ය.පැටලෙමිමම.....
නියමයිනේ!!! අන්තිම කොටසට තමයි ආසම.. මාරු වචන Thanks a lot!
සිඹින්නෙමි සිහිනදරමලක් සිඹිනාසේමපිසින්නෙමි ඔබ දෙපා මුව තුල රුවා සෙමිනසියල්ලම ඔබසදාරඳා ගන්නයි අසලනොයනු මැන මේ සුවයමා ලඟයි නිබඳවමනැවතත් ගඟේ යනවා ! නාවේ මන්ද ලිඛිථාවුනි දිනක් ගෙවිලත්!
පිස්සු කොයිල්නේ ගඟේ ගියා ?? ආ ඔව් ඔව් අපිත් ගිහින් ඉරිසියා කරලා ආවා. ගඟ අයිනේ හෝහපුටුවෝ කකා ඉන්න කිව්ව හින්දා පිට පොට ගහගත්ත ඒවා පැත්තක දාල එන්න උනානේ
කෝ මගේ කමෙන්ට් එක?
බය බෝයි හාන්දුරුවනේ... අර උඩින් තියෙනවා... ගැත්තාට සමාවෙන්ට
පා සුළඟිල්ලේ පදනම් අවදි වෙවී...මම කැමතිම ගීතයක්..මෙතෙක් කාලෙකට මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකට මම දාගෙන ඉඳල තියෙන්නෙ මේ ගීතය විතරමයි...සඳගිරි පව්වේ පෙරදා සංසාරේ...
ඒ සින්දුවේ තියන රෝමාන්තික භාවය මමත් වෙන ගීතයක දැකලා නැතිම රසයක්. ආසම ආසම ආසම ගීතයක්! ඒකත් මතක් කරගෙනම තමයි ලිව්වේ.. ඒ උනාට වැඩේ අවුල් වගේ
ඔය පා සුළැගිල්ලෙන් පටන් අරන් හිස් මුදුනින් පිටවෙන හැඟීම් වෙලාවකට මාරාන්තිකයි අප්පා
ගෝනුස්සෝ කෑවහමත් එහෙම්මමයි! දුන් පනිනවා අය්යෝ..;-)
+++++++++
මේ පාර 18 නැද්ද තඩියෝ
නෑ
Passion ???
The beauty of a woman is not in a facial mode but the true beauty in a woman is reflected in her soul. It is the caring that she lovingly gives the passion that she shows. The beauty of a woman grows with the passing years.
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
සුලඟක කෙහෙරැල්ලක
ReplyDeleteවිලවුන් සුවද අහුරක
සියොළගම දැවටෙන නුඹ අස..
සුලඟ ය.
කෙහෙරැල්ය.
පැටලෙමි
මම.....
නියමයිනේ!!! අන්තිම කොටසට තමයි ආසම.. මාරු වචන
DeleteThanks a lot!
සිඹින්නෙමි සිහිනදර
ReplyDeleteමලක් සිඹිනාසේම
පිසින්නෙමි ඔබ දෙපා
මුව තුල රුවා සෙමින
සියල්ලම ඔබසදා
රඳා ගන්නයි අසල
නොයනු මැන මේ සුවය
මා ලඟයි නිබඳවම
නැවතත් ගඟේ යනවා ! නාවේ මන්ද ලිඛිථාවුනි දිනක් ගෙවිලත්!
පිස්සු කොයිල්නේ
Deleteගඟේ ගියා ?? ආ ඔව් ඔව් අපිත් ගිහින් ඉරිසියා කරලා ආවා. ගඟ අයිනේ හෝහපුටුවෝ කකා ඉන්න කිව්ව හින්දා පිට පොට ගහගත්ත ඒවා පැත්තක දාල එන්න උනානේ
කෝ මගේ කමෙන්ට් එක?
ReplyDeleteබය බෝයි හාන්දුරුවනේ... අර උඩින් තියෙනවා... ගැත්තාට සමාවෙන්ට
Deleteපා සුළඟිල්ලේ පදනම් අවදි වෙවී...මම කැමතිම ගීතයක්..මෙතෙක් කාලෙකට මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකට මම දාගෙන ඉඳල තියෙන්නෙ මේ ගීතය විතරමයි...
ReplyDeleteසඳගිරි පව්වේ පෙරදා සංසාරේ...
ඒ සින්දුවේ තියන රෝමාන්තික භාවය මමත් වෙන ගීතයක දැකලා නැතිම රසයක්. ආසම ආසම ආසම ගීතයක්! ඒකත් මතක් කරගෙනම තමයි ලිව්වේ.. ඒ උනාට වැඩේ අවුල් වගේ
Deleteඔය පා සුළැගිල්ලෙන් පටන් අරන් හිස් මුදුනින් පිටවෙන හැඟීම් වෙලාවකට මාරාන්තිකයි අප්පා
ReplyDeleteගෝනුස්සෝ කෑවහමත් එහෙම්මමයි! දුන් පනිනවා අය්යෝ..
Delete;-)
+++++++++
ReplyDeleteමේ පාර 18 නැද්ද තඩියෝ
Deleteනෑ
DeletePassion ???
ReplyDeleteThe beauty of a woman is not in a facial mode but the true beauty in a woman is reflected in her soul. It is the caring that she lovingly gives the passion that she shows. The beauty of a woman grows with the passing years.
Delete