සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
18+ category
මොකක්?? හෑ ??????????????????? ඉයන් ඔයා??
yesss
:-O
අසෝක වීදුරුවක දැම්ම නං අවුලක් වෙයිද??
වීදුරුව නම් මොනාද මෙයා.. වයින් තමා ඕනේ!!
මේ සීන් එකනම් ෂුවර් එකටම අර ලොකූ....ම ලොකු ජෝග්ගුවක් පිරෙන්නම වයින් දාල අත් දෙකෙන්ම අල්ලගෙන බොන සිද්දියක් නේද? ශා.. ඔබගේ කවි ලිවීමේ හැකියාව මොනවට ඔප්පුකරන කොපමණ සාර්ථක කවි පද පෙළක් ද මේ..මේ නූතන යුගයේ මහා කවිකාරිය ඔබයි ලිඛිතා.දෙන්න අත්පොලසන් නාදයක් ප්‍රිය මිතුරු මිතුරියනි..කවිකාරියේ...සිංදු කියනා ලඳේ..ඔබදෝ... රැයේ කෝකිලා....ඉහත ගීතය ඔබට උපහාරයක්ම වේවා...!!!
මොකද්ද බොලේ ඒ??? ඒ මොන සීන් එකක්ද?හත්වලාමේ අර රවියා කියාපු තාලේනෙව !! ටක ටොක ටක ටොක ( දනිස් පොල්කටු එකට වදිමින්)
තොල් දාර අඟිස්සේදා බිඳක රස දන්නමට ආයෙ මොහොකටද රතු වයින් මත් වෙන්න්න...ඉතින් තුරුලට එන්නප'පුතුරේ සැඟවෙන්නසුන්දරම ගින්දරින්පිච්චෙන්න ඉඩ දෙන්න
මේක නියමයි....! ගානට මෙව්වා දාල හදපු චොක්ලට් මිල්ක්ෂේක් එකක් වගේ....
ඔව් ඔව් දැම්මා එව්වා ගානටම හික්
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
18+ category
ReplyDeleteමොකක්?? හෑ ??????????????????? ඉයන් ඔයා??
Deleteyesss
ReplyDelete:-O
Deleteඅසෝක වීදුරුවක දැම්ම නං අවුලක් වෙයිද??
ReplyDeleteවීදුරුව නම් මොනාද මෙයා.. වයින් තමා ඕනේ!!
Deleteමේ සීන් එකනම් ෂුවර් එකටම අර ලොකූ....ම ලොකු ජෝග්ගුවක් පිරෙන්නම වයින් දාල අත් දෙකෙන්ම අල්ලගෙන බොන සිද්දියක් නේද?
ReplyDeleteශා.. ඔබගේ කවි ලිවීමේ හැකියාව මොනවට ඔප්පුකරන කොපමණ සාර්ථක කවි පද පෙළක් ද මේ..
මේ නූතන යුගයේ මහා කවිකාරිය ඔබයි ලිඛිතා.
දෙන්න අත්පොලසන් නාදයක් ප්‍රිය මිතුරු මිතුරියනි..
කවිකාරියේ...
සිංදු කියනා ලඳේ..
ඔබදෝ...
රැයේ කෝකිලා....
ඉහත ගීතය ඔබට උපහාරයක්ම වේවා...!!!
මොකද්ද බොලේ ඒ??? ඒ මොන සීන් එකක්ද?
Deleteහත්වලාමේ අර රවියා කියාපු තාලේනෙව !! ටක ටොක ටක ටොක ( දනිස් පොල්කටු එකට වදිමින්)
තොල් දාර අඟිස්සේ
ReplyDeleteදා බිඳක රස දන්න
මට ආයෙ මොහොකටද
රතු වයින් මත් වෙන්න්න...
ඉතින් තුරුලට එන්න
ප'පුතුරේ සැඟවෙන්න
සුන්දරම ගින්දරින්
පිච්චෙන්න ඉඩ දෙන්න
මේක නියමයි....! ගානට මෙව්වා දාල හදපු චොක්ලට් මිල්ක්ෂේක් එකක් වගේ....
Deleteඔව් ඔව් දැම්මා එව්වා ගානටම හික්
Delete