Tuesday, October 24, 2017

154. සමහර මතක | you'll see







සමහර ගස්වල
මුදුන් මුල කැපුවද ,
කේෂක මුල් -
කෝෂිකා තුල
තිබිය හැක!





19 comments:

  1. ලස්සනයි. ඇත්තටම ඇත්ත..

    Kathawe eturu tika liyanakal balan innawa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අදමද මන්දා කමෙන්ට් එකක් දැක්කේ.... සාදරයෙන් පිලිගන්නවා.

      මොන කතාවද? මම කතා දෙකක් තුනක්ම ලියාගෙන ආවා... දෙකටම කට්ටිය බනිනවනෙ.. හි හි හි

      Delete
    2. රතු පාට මල්.. ඒකට තමා මගේ කැමැත්ත.. මම අලුතෙන් තමා මේවා කියවන්න පටන් ගත්තේ.. මේ blog එකත් තවත් blog කිහිපයකුත් සම්පූර්ණයෙන්ම කියවා අවසන්..
      Wedi wediyen liyannata shakrhiya dairya labewa...

      Delete
    3. රතුපාට මල්.... ලියවෙයි ද දන්නේ නැහැ ඉක්මනට. බලමුකෝ...

      ස්තුතියි

      Delete
  2. මගේ ඉඩම සුද්ද කරවන්න ඉන්නේ මේ සති අන්තයේ.. හොඳ උපදෙසක් දුන්නේ.. තැන්කියු.. :)))))))

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි.... මේ ඉඩම් හිමි වවිලිකාර මහත්තයෙක්නේ!

      කෝෂිකා එහෙම හම්බුනොත් අටපට්ටමට කියන්ට ඈ

      Delete
  3. Replies
    1. යාපනේ වැටට ස්තුතියි.. අන්දර වැටක්ද මන්ද

      Delete
    2. හලි ඉතින් වැට ගහන්නෙ මම ඇවිල්ල ගියා කියන්ටනෙ...බොරු කියන්නෙ මොකටද මට කවි කියෙව්වට සමහර වෙලාවට මීටර් වෙන් නෑ මොකක්ද කියල තියෙන්නෙ කියල

      Delete
    3. හෙහ් හෙහ් හේ...
      හරි හරි තඩියෝ ගණන් ගන්න එපා... මේවා මේ සිල්ලර කවි.

      Delete
  4. ගස් කපා
    බිමහෙලා
    පුලුස්සා
    ඉවත්කොට
    තනන
    නව දළු
    හේනෙ
    බිජුවටක්
    ඉපිද ඇත!

    ReplyDelete
    Replies
    1. සරුසාර - අස්වැන්න
      ඇතිදාක - බිජුවට ,
      කවර රිදුමද
      කෝෂිකා හැරයනු ඇත...

      Delete
  5. මේ කවියේ සමහර වචන මං විසල්ගේ කවියකින් දැකලා තියෙනවා.. ඒ වචනවලට මං ආසයි.. මට නොහිතෙන අශ්චර්යමත් වචන...

    ReplyDelete
    Replies
    1. අර ලස්සනට ලියන විසල් නේද? හම්මේ... ඒක නම් නම්බුවක් අප්පා. ඉස්කෝතුයි

      Delete
  6. නැතුව නැතුව තිබිය හැකි තමා , දැන් නරකද කතාවකින් කොටසක් දැම්මනම් ආ...

    ReplyDelete
    Replies
    1. ;-)

      අර මොකද්ද කංකානම් අඩයක් හිටලා.. ලියවෙන්නේ නැහැ අප්පා... බලමු බලමු

      Delete
  7. කෝෂිකා ටිකත් ඉවර කරල දාන්න තියෙන්නෙ.එතකොට එක මුලක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කෝෂිකා වලට නිසි ප්‍රතිකාර ලැබුනහොත්???

      Delete
    2. නිසි ප්‍රතිකාර ලැබෙන්නෙ නැති වෙන්න වග බලා ගත්තනම් හරිනේ.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...