Wednesday, October 11, 2017

147. මත් | flying over and above







වයින් විදුරුවක
රැඳුනු මීවිත - දෙතොල,
සුසුමින්ම මුසපත්කර














වැළඳ ගන්නෙමි
ඔබ පු                        ළු                     ල්
- දෙවො'වුර  අතර


Dedication : To whom it may refers

~~~ මන්ජි 

11 comments:

  1. Replies
    1. මොකක්?? හෑ ??????????????????? ඉයන් ඔයා??

      Delete
  2. අසෝක වීදුරුවක දැම්ම නං අවුලක් වෙයිද??

    ReplyDelete
    Replies
    1. වීදුරුව නම් මොනාද මෙයා.. වයින් තමා ඕනේ!!

      Delete
  3. මේ සීන් එකනම් ෂුවර් එකටම අර ලොකූ....ම ලොකු ජෝග්ගුවක් පිරෙන්නම වයින් දාල අත් දෙකෙන්ම අල්ලගෙන බොන සිද්දියක් නේද?

    ශා.. ඔබගේ කවි ලිවීමේ හැකියාව මොනවට ඔප්පුකරන කොපමණ සාර්ථක කවි පද පෙළක් ද මේ..

    මේ නූතන යුගයේ මහා කවිකාරිය ඔබයි ලිඛිතා.

    දෙන්න අත්පොලසන් නාදයක් ප්‍රිය මිතුරු මිතුරියනි..

    කවිකාරියේ...
    සිංදු කියනා ලඳේ..
    ඔබදෝ...
    රැයේ කෝකිලා....

    ඉහත ගීතය ඔබට උපහාරයක්ම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොලේ ඒ??? ඒ මොන සීන් එකක්ද?

      හත්වලාමේ අර රවියා කියාපු තාලේනෙව !! ටක ටොක ටක ටොක ( දනිස් පොල්කටු එකට වදිමින්)

      Delete
  4. තොල් දාර අඟිස්සේ
    දා බිඳක රස දන්න
    මට ආයෙ මොහොකටද
    රතු වයින් මත් වෙන්න්න...

    ඉතින් තුරුලට එන්න
    ප'පුතුරේ සැඟවෙන්න
    සුන්දරම ගින්දරින්
    පිච්චෙන්න ඉඩ දෙන්න

    ReplyDelete
    Replies
    1. මේක නියමයි....! ගානට මෙව්වා දාල හදපු චොක්ලට් මිල්ක්ෂේක් එකක් වගේ....

      Delete
    2. ඔව් ඔව් දැම්මා එව්වා ගානටම හික්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...