Thursday, June 29, 2017

115. අරමුණ | desperado?





ලියමි,
ඔබ දකින තුරු ලියමි....
විඳිමි,
ඔබ පපුතුරෙහි උණුහුම විඳිමි...
හඬමි,
තුරුළුකරගනු පිණිස බොරුවට හඬමි.......

17 comments:

  1. එහෙනම් තවත් හඬන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... හී හී....

    ReplyDelete
    Replies
    1. ආදරණිය ප්‍රාර්ථනාවට ඉස්කෝතුයි

      Delete
  2. බනිමි,
    කවියේ හතරවෙනි පදේ නැති නිසා බනිමී.....:)

    හොඳ පද ගැළපුමක් ලිඛිතා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කියමි,
      පද තුනේ කවිද ඇතිබව කියමි

      Delete
  3. දනිමි
    ඔය කෝල රැඟුම් මා දනිමි
    විඳිමි
    ඒ අපූරුවම නිති විඳිමි
    නිවෙමි
    ඔය සිහිල් ප'පුතුරේ නිවෙමි

    ReplyDelete
    Replies
    1. නිවෙන්නේ කොහොමද කියලත් කිව්වොත් නාකද ඈ ??

      Delete
    2. සීතල වතුර නෑවම

      Delete
    3. Ian: එහෙම වෙන්න ප'පුතුර කොරහක් වෙන්න එපැයි

      Delete
    4. ආ මේ දීල තියෙන්නෙ උත්තර ඔය මදෑ

      Delete
  4. ලාාාාාාාාාාාාාාස්නයි. දැන් අහන්න එපා එහෙම වචනයක් තියෙනවද කියලා. ලස්සන වැඩී කියලයි කිව්වේ

    ReplyDelete
  5. නියමයි ඈ... බොරුවට අඩලා දිනන එක ගෑනු අයගෙ පුරුද්දද මන්දා... අපේ නංගිත් ඔහොමමයි... අඩලමයි දිනන්නේ...

    ReplyDelete
    Replies
    1. බොරුවට? හුහ්... බොරුවට නෙවෙයි මේවා දැවෙන ප්‍රශ්න!!!!

      (මෙහෙම කිව්වට මට බෑනේ ඔය හොටුපෙරාගෙන අයිතීන් දිනාගන්න වැඩේ. නංගිට මගේ ආචාරය!!)

      Delete
  6. විඳිමි
    ඔබ වැතිරගත් පසුව
    විලවුන් සුවද
    විඳිමි...

    අවසාන කදුලු බිදුවද
    හෙළා අහවරවූ පසුව
    තවටිකක් ඉන්නැයි
    කියමි...

    ReplyDelete
    Replies
    1. කඳුළු බිංදුව අවසානයක බව සිතමි

      ඉස්කොතුයි...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...