Sunday, June 11, 2017

110. චන්ද්‍රග්‍රහණය






'ඌයි!' මේ හදවත
තතකින් පෙලන හැටි

මම....










අවකාශයකි මෑත
අතීතය පවා අංගවිකලව

ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ................................................................ත

තැන                                තැන
     තැන            තැන
        තැන                   තැන
   තැන
                    තැන
  තැන       තැන
                  තැන          තැන
  තැන     තැන 

වැටුණු
මල්පෙතිය
පාට පාට




16 comments:

  1. දෘශ්‍ය කාව්‍ය....

    ReplyDelete
  2. ආරියවංශ රනවීර
    ජනක මහබෙල්ලන
    දැං ලිඛිතා
    හැක්

    ReplyDelete
    Replies
    1. මම මේ පිරිත් පොත උඩ දිවුරලා කියන්නේ.... ඔය කියනා ගුණවන්තයින් එක්ක මගේ කිසි සම්බන්දයක් නැහැ. ඇවන්ට් ගාඩ් වලට නම් තියෙනවා!

      Delete
  3. එක වගෙ එව්ව එක ළග දාන්න එපා හරිය
    වෙඩි තියනව :-D :-D

    ReplyDelete
    Replies
    1. එකවගේ කිව්වේ... එක දෙක වෙලා පේන ලෙඩක්වත් හැදිලද? වෙඩි කමි.. මැරෙමි.. මියෙමි..

      Delete
  4. හරිම ලස්සනයි.. අගෙයි.. ඔක්කොම ලෙසටම තේරුණා.. :)))))

    ReplyDelete
    Replies
    1. දුහප්පියව් කියන්නේ... හුහ් ආව මෙතැන.. දානවා කවියක් හරිද.. ආයේ ඉතින් හූනියමක් කලේ වගේ තමයි.

      Delete
  5. ඈ බම් කෝ මං දාපු කමෙන්ටුව
    වෙඩි තියනව හොදේ
    :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව ඇත.... ගාස්තුව ගෙවා ලබාගන්න

      Delete
  6. අමාරුවෙන් හොයාගත්ත කඩදාසි කොලේ මත මගේ පළමු කමෙන්ටුව ...

    මේ පද වලින් දැනෙන අමුතු රහට මං කැමතියි 😉

    ReplyDelete
    Replies
    1. මේක තියෙන්නේ විසාල කන්දක් උඩ. ඒකයි අමාරු එන්ට යන්ට... සිකිනල් ඇත්තේ නැහැ.. ඒකයි සුනංගු

      Delete
  7. හම්මේ යන්තං මහේෂ් පාර කිව්වා. මොකෝ මේක ප්‍රොෆයිල් එකේ පෙන්නන්නේ නැත්තේ? ඒක හරි වැරදී :p

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි ආවට. ඒවා මේ රටේ ලෝකේ හිනස්සන වැඩ...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...