Tuesday, May 23, 2017

108. ඒ ගේට්ටුව...




ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?

සම්බාරු සුවඳ තැවරුණ
හැමදේම නැවතුන - මුත්
නොනැවතී පැවතුන...

මල්කඩ පේලි අතරේ
අප දිහා බලා උන්
කෝවිලේ....
ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?







14 comments:

  1. “If the gates are open, walk in; if the gates are close, find a way and move in!”
    ― Mehmet Murat ildan

    ReplyDelete
    Replies
    1. එසේ වීනම් යෙහෙකි..... මෙතරම් බැටන් පාරවල් කන්න වෙන්නෙත් නැහැ

      Delete
  2. ආඩවනේ.. එහෙනං අපිට තව සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියක්ගේ කතා අහන්න තිබුනද? :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සිංහල ගීත උල්පතක වස්තුබිජයක් අකාලේ නැති උනේ... අය්යු.....

      Delete
  3. අපි වෙනුවෙන් ලියන උබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මම වෙනුවෙන් මෙහෙම ආවට ඊට වඩා ඉස්කෝතුයි

      Delete
  4. Replies
    1. එදා තමයි දවස....... කවද්ද?? හෑ ?????

      Delete
  5. නොවැසී තිබුනි නම්.....
    පිච්ච මල් කෙහෙරැලේ රුවාගෙන,
    සාම්බ්‍රානී සුවඳ විඳින්න,
    පොංගල් බත් රස බලන්න යන්න තිබුනා.. එදත්, අද වගේම..
    නොවැසී තිබුනි නම්.....
    ඒ ගේට්ටුව...

    ReplyDelete
    Replies
    1. තිබුනා තිබුනා...... ඒ වෙනුවට වෙච්ච දේ දන්නවා නම්!

      Delete
    2. මොකද්ද උනේ..
      ඒක නෙවේ.. ඔයා තමිලියන්ද

      Delete
    3. මුක්කද උනා කියලා අහන්ටෙපා ශාමි.....!

      [තමිලියන්ද]?
      කඩවලේ .................... මුක්කද යේම හානවා?

      Delete
    4. හේ නම් තමිල්ද...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...