සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
“If the gates are open, walk in; if the gates are close, find a way and move in!” ― Mehmet Murat ildan
එසේ වීනම් යෙහෙකි..... මෙතරම් බැටන් පාරවල් කන්න වෙන්නෙත් නැහැ
ආඩවනේ.. එහෙනං අපිට තව සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියක්ගේ කතා අහන්න තිබුනද? :)
එහෙම තමයි සිංහල ගීත උල්පතක වස්තුබිජයක් අකාලේ නැති උනේ... අය්යු.....
අපි වෙනුවෙන් ලියන උබට ස්තුතියි
මම වෙනුවෙන් මෙහෙම ආවට ඊට වඩා ඉස්කෝතුයි
කවද්ද එදා?
එදා තමයි දවස....... කවද්ද?? හෑ ?????
නොවැසී තිබුනි නම්.....පිච්ච මල් කෙහෙරැලේ රුවාගෙන,සාම්බ්‍රානී සුවඳ විඳින්න, පොංගල් බත් රස බලන්න යන්න තිබුනා.. එදත්, අද වගේම..නොවැසී තිබුනි නම්.....ඒ ගේට්ටුව...
තිබුනා තිබුනා...... ඒ වෙනුවට වෙච්ච දේ දන්නවා නම්!
මොකද්ද උනේ.. ඒක නෙවේ.. ඔයා තමිලියන්ද
මුක්කද උනා කියලා අහන්ටෙපා ශාමි.....![තමිලියන්ද]?කඩවලේ .................... මුක්කද යේම හානවා?
හේ නම් තමිල්ද...
හි හි හි ;-)
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
“If the gates are open, walk in; if the gates are close, find a way and move in!”
ReplyDelete― Mehmet Murat ildan
එසේ වීනම් යෙහෙකි..... මෙතරම් බැටන් පාරවල් කන්න වෙන්නෙත් නැහැ
Deleteආඩවනේ.. එහෙනං අපිට තව සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියක්ගේ කතා අහන්න තිබුනද? :)
ReplyDeleteඑහෙම තමයි සිංහල ගීත උල්පතක වස්තුබිජයක් අකාලේ නැති උනේ... අය්යු.....
Deleteඅපි වෙනුවෙන් ලියන උබට ස්තුතියි
ReplyDeleteමම වෙනුවෙන් මෙහෙම ආවට ඊට වඩා ඉස්කෝතුයි
Deleteකවද්ද එදා?
ReplyDeleteඑදා තමයි දවස....... කවද්ද?? හෑ ?????
Deleteනොවැසී තිබුනි නම්.....
ReplyDeleteපිච්ච මල් කෙහෙරැලේ රුවාගෙන,
සාම්බ්‍රානී සුවඳ විඳින්න,
පොංගල් බත් රස බලන්න යන්න තිබුනා.. එදත්, අද වගේම..
නොවැසී තිබුනි නම්.....
ඒ ගේට්ටුව...
තිබුනා තිබුනා...... ඒ වෙනුවට වෙච්ච දේ දන්නවා නම්!
Deleteමොකද්ද උනේ..
Deleteඒක නෙවේ.. ඔයා තමිලියන්ද
මුක්කද උනා කියලා අහන්ටෙපා ශාමි.....!
Delete[තමිලියන්ද]?
කඩවලේ .................... මුක්කද යේම හානවා?
හේ නම් තමිල්ද...
Deleteහි හි හි
Delete;-)