Friday, July 29, 2016

17. නූතන අශෝකමාලා





මගෙ කුඩා පැල්පත
නුඹ විසල් පතුලට
පෑගුන .....

එකම එක පුටුකබල
නුඹ සුවඳ
තැවරුණ...

සාලියත් නොවේ නුඹ
මා සොයා
පැමිණෙන...


6 comments:

  1. පර්ෆියුම් , ආෆ්ටර් ෂේව් නාල ඇවිත් තියෙන්නෙ. පුටුවෙත් එක්ක සුවඳ !

    ReplyDelete
    Replies
    1. රාජ ඌස්නේද මන්ද... රජකාලේ තිබ්බේ ඔය සඳුන් , කොකුම් ජාති මිසක් මොන ආෆ්ටර් ෂේව් ද?

      Delete
  2. අපූරුයි...රස වින්දෙමි...

    ReplyDelete
  3. ලස්සනයි ලිඛිතා
    අපූරු අදහසක්...
    ඔබව සොයාගන්න අපහසු එකයි ලෛා් කර්න බැරි එකයි ලොකු අවුලක්..
    ඒ දෙක හදාගන්
    අඩුම ගූගල් ප්ලස් ඔන් කරල ලියන ලිපි වත් ඒකෙ සෙයා කරන්න
    ඒ විදියට හරි ට්‍රැක් කරගන්න පුලුවං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      ෆලෝවර් ගැජට් එකක අවශ්‍යතාවයක් දැනිල තිබ්බේ නැහැ. ඉල්ලීමක් ආපු නිසා සලකලා බලන්න නම් බැරිකමක් නැහැ.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...