සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
නුඹේ විගමනයෙන්ආගමනය වූ විරහවවැදු කවි සිතමියැදෙන්න අරන්කාලය එක්කවිරහව පෙමින් බැදුණු දා සිටන්from : nimeshayagesithuwili.blogspot.com
කවිය අපූරුයි. ඔයාගේ නෙවෙයිනේ ඉතිං කමක් නැහැ. කඩදාසි කොලේට ආවට, කොමෙන්ටුවට ස්තුතියි.
නිර්මාණයක අයිතිය එය රසවිඳින්නාටයි - බෙලෙක් කඩේ සයිමන්
සයිමන් කියන්නෙත් විධග්ග පොරක් නේ?
කාව්‍ය කරණය ගැන කථා කරන්න මට දැනුමක් නැ... නමුත් හරිම නිර්මාණශීලි රසයක් දැනුනා ලිඛිතා
බු.ඒ.ජ ස්තුතියි. ඔයාට තියා මටත් දැනුමක් නැහැ. බ්‍රිෆ් කරන්න පුළුවන් නේ ඒ උනාට?
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
නුඹේ විගමනයෙන්
ReplyDeleteආගමනය වූ විරහව
වැදු කවි සිත
මියැදෙන්න අරන්
කාලය එක්ක
විරහව පෙමින්
බැදුණු දා සිටන්
from : nimeshayagesithuwili.blogspot.com
කවිය අපූරුයි. ඔයාගේ නෙවෙයිනේ ඉතිං
Deleteකමක් නැහැ. කඩදාසි කොලේට ආවට, කොමෙන්ටුවට ස්තුතියි.
නිර්මාණයක අයිතිය එය රසවිඳින්නාටයි
Delete- බෙලෙක් කඩේ සයිමන්
සයිමන් කියන්නෙත් විධග්ග පොරක් නේ?
Deleteකාව්‍ය කරණය ගැන කථා කරන්න මට දැනුමක් නැ... නමුත් හරිම නිර්මාණශීලි රසයක් දැනුනා ලිඛිතා
ReplyDeleteබු.ඒ.ජ
Deleteස්තුතියි. ඔයාට තියා මටත් දැනුමක් නැහැ. බ්‍රිෆ් කරන්න පුළුවන් නේ ඒ උනාට?