Tuesday, November 6, 2018

194. පුදුමයි | How come?



ඉතින් හරි පුදුමයි...
කාලය ගෙවුන හැටි ;
අපි හමුවුණු හැටි ;
මල් පිපුණු හැටි ;
ගින්දර පුළුන් ඇවිලුණු හැටි!


~~~මන්ජි

10 comments:

  1. අළු විතරක්
    ඉතිරිවුණ හැටි!

    ReplyDelete
  2. අද දිනය හැරෙනු ඇත හෙට අතීතය බවට
    මල් පිපෙන්නේ ලොවට පුදන්නයි රොණ් බිඟුට
    'අපි' වදන නගන්නේ ලොව පුරා එක් උනට
    ඔබ; සියුම් පුලුන් රොද - දැවී යන්නේ කුමට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      (හෙමිහිට : මේකත් අර අන් ඇකයේ ජාතියේද දන්නේ නැහැ... එකත් එකටම..!)

      Delete
  3. හෑ? අපිට ඉස්කූලෙ කියල දුන්නෙ ගින්දර පුළුන් ඇවිලුනාට පස්සෙ තමයි මල් පිපිල ගෙඩි හැදෙන්නෙ කියල නෙ... අනේ මන්දා... :D

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම තමයි කියල දෙන්න ඕනේ. ඔව්ව ඉගෙනගෙන තමයි ඒ ළමයි ඔය ලඳු කැලෑ එහෙම ගිනි තියන්න යන්නේ මල් පිපිලා ගෙඩි හැදෙයි කියල බලාපොරොත්තුවෙන්. හැදුනද? නැහැනේ?

      Delete
  4. You can tell it's good if you light it and a blue flame comes up; that means it's good moonshine and it won't make you go blind.
    - Johnny Knoxville

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙමත් කියල තියෙනවා තමයි!

      Delete
  5. මේක නම් ටිකක් තේරුනා. කලින් එකයි අලුත් එකයි නම් ටිකක් දිරව ගන්න අමාරුයිනේ..

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...