Tuesday, November 1, 2016

41. මේපල් කොළ





පසුකර පදවමි
ඔබ රැඳුනු නගරය...
ඈතින් සලකුණු කරමි
ඔබ රැඳුනු මාළිගය...

මේපල් කොළ මවමි
ඕක් පත් අමතක කරමි,
සරතයක නෙක පැහැය අමතමි
කල්පයද තත්පරය සසඳමි....

සයින්ධව අසු සමග නුඹ
සමුදුරෙන් පැන එතැයි නොසිතමි...
හැමදා මෙන්ම අදටත්
කාලයේ කෙනෙහිලිම විඳිනෙමි....




8 comments:

  1. මේ පල් කොල කියන්නේ මොනවාද

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර සිමෙන්ති මාලු ටැංකි පල් කරන්ඩ දාන කොල නේ... අපි නං කියන්නෙ වැටහිරිය කොල කියල ...

      Delete
    2. අපිනම් දැම්මේ පොල් ලෙලි....

      Delete
    3. අටම් : අනී... පව් අනී.... පොඩි මල්ලියෙක් වගේ නෙහ් ?
      ඇනොපිලිස් : ඔබතුමාගේ හාමිනේ බිත්තර දාන්නේ... මදුරුවෙක් නේද? අම්බෝ
      කටුසු: ( මෙතන සත්තු වැහි වැහැල ) දත් ටිකත් මදින්නේ, කෝකටත් පොල් ලෙලි?

      Delete
  2. ඕවා ඔහොම තමා..............

    බ්ලොගය අගෙයි... සින්ඩියට දා ගත්තා...

    https://kadadasikole.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආ........... නෑ නෑ

      https://kurutugegeepawra1.blogspot.com/

      Delete
  3. වැඩිය සුසුම් හෙලන්න එපා.... ඔය වයසට

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...