Wednesday, August 10, 2016

22. මුද්‍රණාලය




නුඹේ හාදු අච්චුව
එක දිනෙන් කපා නිමකළ,

බොඳ නොවන හදවත
කඩදාසි කොලයට සරිවන,

පාලු චැට් කාමරේ
තනියෙම අකුරු අමුණන,

එකම පොත මැසිමකින්
සියවතාවක් ලියන..........


8 comments:

  1. අපිට තේරෙන්නේ නැ මෙව්වා

    ReplyDelete
  2. අපිට තේරෙන්නේ නැ මෙව්වා

    ReplyDelete
    Replies
    1. කරුණාකර තේරුම පැහැදිලි කරන්න

      Delete
    2. Mould a kiss
      Tear a heart
      Connect words
      Write a book.

      Delete
  3. තේරුනා වගේ ඉන්නද නොතේරුනා වගේ ඉන්නද කියල තේරෙන්නෙ නෑ.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...