Tuesday, February 5, 2019

199. පරණ පෙම්වතියට ලියමි... | over and out






කරුණාවන්ත මිනිස්දුවණිය

අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!

බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...



~~~ මන්ජි 

6 comments:

  1. ඔය කිව්වට එහෙම ලේසියෙන් අයින් වෙන්නේ නෑ මෙයා... වෙල්කම් බැක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්.... තතු දත්තොනේ කියන්නේ. ඒ උනාට එහෙම වෙන්න දෙන්න බැහැනේ.. නැද්ද?

      Delete
  2. කුරුළු පාළුව නෙවද නෝනෙ? :)

    ReplyDelete
    Replies
    1. අපි නම් කියන්නේ 'කුරුළු කොටහ' කියල.... හ්ම්ම් හ්ම්ම්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...