Wednesday, October 17, 2018

191. හිරවරණ || Umbrella







තණපත් අතර රැඳී
පිණිබිඳු සදිසි - පෙම
හිරු දකින සැනෙකින්
අතුරුදන් උන.....

මියයන්න පතාගෙන
වීසිකල කියා හිතෙන
දැව කොටය මත,

දිදුල දිදුලා
මා වෙනුවෙන්ම
ඒ දිය බිංදු රකින
හිරවරණ ලෙද!


~~~~මන්ජි

සුබපැතුම් !

7 comments:

  1. මට දැනුනේ රුසියන් පරිවර්තනයක් කියවනවා වගේ හැගීම. හරිම ලස්සනයි ලිඛිතා

    ReplyDelete
  2. "හිරවරණ ලෙද" කියන්නේ කුමක්ද

    ReplyDelete
    Replies
    1. කුඩයට එහෙම කියනවා. අර කිව්වත් වගේ sunscreen වලිනුත් හිරුකිරණ වරනවා නේන්නම්

      Delete
  3. බිම්මල්ද?

    ReplyDelete
    Replies
    1. පින්තුරේ ගන්න වෙලා ගියානේ. ඔව්... බිම්මලක් තමයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...