Tuesday, November 7, 2017

158. නියමිතව || you are the one






ඇට්ටරකාර මට
ඉන්න බැරි වෙලාවට,
බොරුවට උනත් තරඟෙට
දෙන්නාම බැනගන්නේ 

                  - ඕසේට..

ආයෙමත් ටික වෙලාවකින්
ආදරේද අහගෙන ,
පුරුපුරු ගගා කැරකෙමින්
අහුලන්නෙම හොරගල්

                   - දෙන්නාම...


ජාඩියයි මුඩියයි වගේ
එකම දේ කියමින් - හිනාවෙන
දන්නේ නැහැනේ හේතුව
නියමිත වෙලාවට අපි 

                  - හමුවුන  ?

  

~~~ මන්ජි 

11 comments:

  1. I thought only i have that experience. How could you write about it?

    ReplyDelete
  2. හෑ හොර පූසි........ඔහෙ හිටු

    ReplyDelete
    Replies
    1. බලු වෑන් එකෙන් නෙවෙයි නේද?

      Delete
    2. නෑ මේක පූස් වෑන්

      Delete
  3. ලාස්සන පද පෙළ... ලාස්සන පින්තූරෙ..... :)

    ReplyDelete
    Replies
    1. ඇයි ලාස්සන මම?

      Delete
    2. ඔය පින්තූරෙ ලාස්සනයි කියන්ඩනං ඕකට දාගන්ඩ වෙයි ඔන්න අර අරයගෙ පින්තූරෙත්. ඔව්, අර Flynn Ryderගෙ. Disney movies වල මෙච්චර කාලෙකට හිටිය හැන්ඩිම හැන්ඩියා.

      Delete
  4. "හොර ගල්" මොන වගේද?

    ReplyDelete
  5. හෑ හොර පූසි........ඔහෙ හිටු x 2

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...