Thursday, October 13, 2016

35. නොලියු ලියුම


සොල්දාදුවෙකු සහ යුද හෙලිකොප්ටරයක් සහිත සිතුවමක්


තමලිනි ලීවාය
අපිද ලිව්වෙමු...
තමලිනි නොලිව්වාය,
අපිද නොලියමු



ප.ලි. උදෙන්ම එකපාරටම හිතුන දෙයක්. ලොකුවට පෝස්ටුවක් ලියන්න ආරම්භයක් විදියට ලිව්වේ. මගේ කව්‍යාභාදිත කමට කමත්වා

12 comments:

  1. ලිඛිතා ලියුවාය..
    අපි කියෙව්වාය..
    ලිඛිතා තව දිග එකක් ලියනවා කිව්වාය..
    අපි බලා ඉන්නවාය..

    ReplyDelete
    Replies
    1. වෙච්ච දේ කියනවා...
      වෙන දේ කියනවා...
      වෙන්ට යනදේ කියනවා මාතියා.......

      Delete
  2. ඔබ ලියන්න...
    ලියන්නට නොදන්නා
    නොදන්නා බව දන්නා
    දනෝ මඟ බලන්නා..

    ReplyDelete
    Replies
    1. නොදන්නෝ දන්නා
      දේ, දන්නෝ දන්නා....

      Delete
  3. කඩදාසි කොල තිබෙන්නේ ලිවීමටය

    ReplyDelete
    Replies
    1. පෙත්සම්, කයි කතන්දර, වස්කවි.... කොළ

      Delete
  4. ලියුව කියනව ලියුවේ නැ කියනව අනේ මන්දා

    ReplyDelete
  5. ලිඛිතා ලියනවා කියනවාය.අපි බලා සිටිනවාය. ලියන දෙයක් නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒ කරදහිය නැති විය, වෙන එකක් හොයාන ලියන්නම්
      ( හුහ්.. හරියට ඔක්කොම නූලට තිතට, වෙලාවට කලාවට දාන කෙනෙක්ලු නේ කියන්නේ)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...