සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
ලස්සනම නිර්මාණයක් ලිඛිතා... මට මේ නිර්මාණය හරියට දැනුනේ ගඟක කෙළවර මහ මුහුද අභියස වර නැගෙන රළ වගේ.... හරිම ලස්සනයි.
සයුරක් දකින ගංගාවක් උනත් ඩිංගක් මග බලාගෙන ඉන්නවා සයුරෙන් එන ඊළඟ රළට අහුවෙන්න... නේද?
ඇත්තටම ඔව් ලිඛිතා... ඒ අතර තුර අපේක්ෂාවන් නැගිටීම වගේම බිඳ වැටීමටත් එක වගේ මුණ දෙන්න සිද්ධ වෙනවා.....
හරිම අපූරු සංවේදී පද පෙළක් ලිඛිතා...රස වින්දා...මග බලා හිඳිම බොහොම අසීරුයි...එහෙත් මග බලා හිඳිය යුත්තේ තමන්ට වටිනාකමක් දෙන කෙනෙක් වෙනුවෙන් පමණයි කියනේකයි මගේ විශ්වාසය...
ස්තුතියි රසවින්දා නම්.බලාහිඳිම කියන්නේ සමහර වෙලාවට අපි මුළු ජිවිත කාලයක්ම කරන දෙයක්. ඒකෙන් අසීරුම බලාහිඳිම තමයි ආදරෙන් උයපු දෙයක් කෙනෙක්ට කවන්න, කනවා බලාගෙන සතුටු වෙන්න බලාගෙන හිඳීල්ල. එය දන්නේ එවන් බලාහිඳුමක් කල අයෙකු පමණයි. ඒ රස මසවුළු විසිකරන්න සිද්ද වෙන එක කොතරම්ම කම්පනයක්ද?කවදාවත් එහෙම දුකක් තමන්ගේ බිරිඳට නම් දෙන්න එපා 'මිත්‍රයිනේ' !
‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳිම‘‘ මම නෙවෙයි එහෙම කියන්නෙ පාවුලෝ සන්තියාගෝ නම් සැරිසරන්නා පොතේ
වැඩේ කියන්නේ පලවෙනි පාඩම ඉවර කරන්න සෙමෙස්ටරයක්ම ගන්න එකයි.
New comments are not allowed.
ලස්සනම නිර්මාණයක් ලිඛිතා... මට මේ නිර්මාණය හරියට දැනුනේ ගඟක කෙළවර මහ මුහුද අභියස වර නැගෙන රළ වගේ.... හරිම ලස්සනයි.
ReplyDeleteසයුරක් දකින ගංගාවක් උනත් ඩිංගක් මග බලාගෙන ඉන්නවා සයුරෙන් එන ඊළඟ රළට අහුවෙන්න... නේද?
Deleteඇත්තටම ඔව් ලිඛිතා... ඒ අතර තුර අපේක්ෂාවන් නැගිටීම වගේම බිඳ වැටීමටත් එක වගේ මුණ දෙන්න සිද්ධ වෙනවා.....
ReplyDeleteහරිම අපූරු සංවේදී පද පෙළක් ලිඛිතා...රස වින්දා...මග බලා හිඳිම බොහොම අසීරුයි...එහෙත් මග බලා හිඳිය යුත්තේ තමන්ට වටිනාකමක් දෙන කෙනෙක් වෙනුවෙන් පමණයි කියනේකයි මගේ විශ්වාසය...
ReplyDeleteස්තුතියි රසවින්දා නම්.
Deleteබලාහිඳිම කියන්නේ සමහර වෙලාවට අපි මුළු ජිවිත කාලයක්ම කරන දෙයක්. ඒකෙන් අසීරුම බලාහිඳිම තමයි ආදරෙන් උයපු දෙයක් කෙනෙක්ට කවන්න, කනවා බලාගෙන සතුටු වෙන්න බලාගෙන හිඳීල්ල. එය දන්නේ එවන් බලාහිඳුමක් කල අයෙකු පමණයි. ඒ රස මසවුළු විසිකරන්න සිද්ද වෙන එක කොතරම්ම කම්පනයක්ද?
කවදාවත් එහෙම දුකක් තමන්ගේ බිරිඳට නම් දෙන්න එපා 'මිත්‍රයිනේ' !
‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳිම‘‘ මම නෙවෙයි එහෙම කියන්නෙ පාවුලෝ සන්තියාගෝ නම් සැරිසරන්නා පොතේ
ReplyDeleteවැඩේ කියන්නේ පලවෙනි පාඩම ඉවර කරන්න සෙමෙස්ටරයක්ම ගන්න එකයි.
Delete