Friday, July 22, 2022

346: නිවේදන කීපයක්

 

පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.

1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.

2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.


ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම් 

ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.


ස්තූතියි 

- ලිඛිතා 

6 comments:

  1. ඔය app වල වැඩ තියෙනවා නේද......මේ ළමයින්ට කනිපින්දන් කියන්න ඕන ඉතින් ඕක අටවගන්න. කමක් නෑ ඉතින් ඒ වගේද රතු පාට මල්. බලා ගෙන ඉන්නවා නෝනා.

    ReplyDelete
  2. ෂා මරුනෙ. අපි ඉතින් ඔය පොත් වැඩ වලට කවදත් සපෝර්ට්. මටත් කොපියක් තියන්න එහෙනම්.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...