පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.
1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.
2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.
ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම්
ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.
ස්තූතියි
- ලිඛිතා
ඔය app වල වැඩ තියෙනවා නේද......මේ ළමයින්ට කනිපින්දන් කියන්න ඕන ඉතින් ඕක අටවගන්න. කමක් නෑ ඉතින් ඒ වගේද රතු පාට මල්. බලා ගෙන ඉන්නවා නෝනා.
ReplyDeletehe he he... I will help you
Deleteෂා මරුනෙ. අපි ඉතින් ඔය පොත් වැඩ වලට කවදත් සපෝර්ට්. මටත් කොපියක් තියන්න එහෙනම්.
ReplyDeleteela
Deletematath copy ekak pls
ReplyDeleteela
ReplyDelete