Thursday, March 15, 2018

173. උමතු මැතිණිය !






කවිකාර මැතිනිය ,
උබ දන්නවද මේ අලුත් රෝගය?
ඉසේ ඇම්මට ඕන,
කකුලට පත්තුවක් 
කිය කියා 
බෑගිරිගාන රෝගය ?

කොහේ දැන ගන්නද...
 
පත්තුවක් බැදගෙන
කකුලකුත් උඩ තියාන,
අහින්සක දොස්තර
උබ අත'ඩන්ගුවේ පසුවෙන,
ඉසේ ඇම්මට 
කොට්ටෙකුත් මහන!



~~~මන්ජි

4 comments:

  1. කොට්ටය මාරු කළ පමණින් සුවවේද එවන් අසනීප??

    ReplyDelete
    Replies
    1. දොස්තර තමයි වැඩිපුර අසනීප!

      Delete
    2. ලෙඩ්ඩු ගැන කවර කතාද එහෙනං.....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...