සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
ගිනිවදින ඉර එලිය සිසිලසයි .....වටහා දෙන්නට කැටපත වත් නොදන්නා නිසා .....ඒ ඉපැරණි මතක සුවඳනොලියා නොසිටින්නේ කෙලෙසදැයි ...
ස්තුතියි.....කවිය බොහොම හැඩයි
අහෝ ඇයි කැඩපත යොමු කරේ මුහුණටම..මුලා උනිදෝ ගිනිකණ වැටි යලි යලිත්..නැහැ එහෙම වුනා වෙන්න බැහැ..දැන් ලියන්නේ කොහොමද කිසිවක්.. හඳුනා ගත් බැවින් ටක්කෙටම..ඔබ මා.. අපි අපිව..
හඳුනාගත්තොත් ඔබ මා????
ඉපැරණිම දුහුවිලිඉරිතැලුම් මැද වුවදතවමත් බලා හිදිනකැඩපත ඔබය...
එවන් කැඩපත තොල් සායම් සිත්තම ඇන්දේ ඇය !
+++++++++++
හා...ජයවේවා!!!
ස්තුතියි
අපූරුයි සහෝදරි...!!
හදවතේ තිබෙන වේදනාව කැඩපතින් පෙනෙයි මට .
බොහෝවිට කැටපතට පිටුපසින් හදවත !
මම ආසයි තරුත් එක්ක කථා කරන්න ...... තරු සිතියම දිගේ තරු වලට යන පාර හොයන්න .......තරු එලිය දෙනකම් බලන් ඉන්න ..... ඒත් , හද එලිය වැඩි දාට හදට මොකවත් ම නොකිය ඉන්න
එසේ කීමෙන් මා උන්මන්තක බව ඔවුන් කියනු ඇත....
හරිම ලස්සනයි ගැලපුම.ජය වේවා !
ස්තුතියි P.S. පොඩි යෝජනාවක් විදියට මගේ බ්ලොග් එකේ දකුණුපැත්තේ තියෙන පෝරම කොලේ (ගල්, මල් එවන්න කොටස) පුරවලා එවනවද? මට ඔබෙන් උදව්වක් ඕනේ.
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
ගිනිවදින ඉර එලිය සිසිලසයි .....
ReplyDeleteවටහා දෙන්නට
කැටපත වත් නොදන්නා නිසා .....
ඒ ඉපැරණි මතක සුවඳ
නොලියා නොසිටින්නේ කෙලෙසදැයි ...
ස්තුතියි.....
Deleteකවිය බොහොම හැඩයි
අහෝ ඇයි කැඩපත යොමු කරේ මුහුණටම..
ReplyDeleteමුලා උනිදෝ ගිනිකණ වැටි යලි යලිත්..
නැහැ එහෙම වුනා වෙන්න බැහැ..
දැන් ලියන්නේ කොහොමද කිසිවක්..
හඳුනා ගත් බැවින් ටක්කෙටම..
ඔබ මා.. අපි අපිව..
හඳුනාගත්තොත් ඔබ මා????
Deleteඉපැරණිම දුහුවිලි
ReplyDeleteඉරිතැලුම් මැද වුවද
තවමත් බලා හිදින
කැඩපත ඔබය...
එවන් කැඩපත
Deleteතොල් සායම් සිත්තම
ඇන්දේ ඇය !
+++++++++++
ReplyDeleteහා...
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි
Deleteඅපූරුයි සහෝදරි...!!
ReplyDeleteස්තුතියි
Deleteහදවතේ තිබෙන වේදනාව කැඩපතින් පෙනෙයි මට .
ReplyDeleteබොහෝවිට කැටපතට පිටුපසින් හදවත !
Deleteමම ආසයි තරුත් එක්ක කථා කරන්න ......
ReplyDeleteතරු සිතියම දිගේ තරු වලට යන පාර හොයන්න .......
තරු එලිය දෙනකම් බලන් ඉන්න .....
ඒත් , හද එලිය වැඩි දාට හදට මොකවත් ම නොකිය ඉන්න
එසේ කීමෙන්
Deleteමා උන්මන්තක බව
ඔවුන් කියනු ඇත....
හරිම ලස්සනයි ගැලපුම.ජය වේවා !
ReplyDeleteස්තුතියි
DeleteP.S. පොඩි යෝජනාවක් විදියට මගේ බ්ලොග් එකේ දකුණුපැත්තේ තියෙන පෝරම කොලේ (ගල්, මල් එවන්න කොටස) පුරවලා එවනවද? මට ඔබෙන් උදව්වක් ඕනේ.