Sunday, December 18, 2016

49. ඉතිං කෝවලන්




කෝවලන් උඹ
තවිල් බෙර වයමින් - නොයිඳ
ඝන්ඨාර නෑසෙන මෙතෙරට
පිහිනන්නෙ
කවදාද?

4 comments:

  1. මෙහෙ හරි සද්දෙයි කොහොමත්

    ReplyDelete
    Replies
    1. ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙම්මමයි නේ අප්පා...

      Delete
  2. පිහිනන්න ඉගෙනගත්ත දවසක

    ReplyDelete
    Replies
    1. එදාට මාළුත් පියාඹයි !

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...