සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
/////අවිචාර විචාරෙට හසුව සන්තකව තිබුණු කරදහිය උඩු හුළඟටම දිගහැරිය ලියන්නී - මම/////////////ඕවා ගනන් ගන්න එපා. තව කරදහියක් හොයාගෙන ආපහු ලියන්න :D
සමහර කඩදාසි රිසයිකල් කරලාම ලියන්න බැරි තරමට බොඳ වෙනවා. විසිකරන්න බැරිකම කියන්නේ කොතරම්ම අසරනකමක්ද කියල නොතේරෙන එක මොන තරම් දුකක්ද?
මාත් ඉරිසියා කරනවා හරිද
හා!ස්තුතියි
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
/////අවිචාර විචාරෙට හසුව
ReplyDeleteසන්තකව තිබුණු කරදහිය
උඩු හුළඟටම දිගහැරිය
ලියන්නී - මම/////////////
ඕවා ගනන් ගන්න එපා. තව කරදහියක් හොයාගෙන ආපහු ලියන්න :D
සමහර කඩදාසි රිසයිකල් කරලාම ලියන්න බැරි තරමට බොඳ වෙනවා. විසිකරන්න බැරිකම කියන්නේ කොතරම්ම අසරනකමක්ද කියල නොතේරෙන එක මොන තරම් දුකක්ද?
Deleteමාත් ඉරිසියා කරනවා හරිද
ReplyDeleteහා!
Deleteස්තුතියි