Monday, August 15, 2016

26. ඇවිදින මංතිරුව






දුවන උන්
බොහෝ
කැලරි පුච්චන...

නොදුවන ; බලන
උන් පවා
කැලරි පුච්චන....



6 comments:

  1. බලන් ඉන්න බැරි උං
    බනින ගලවා දමන..

    ReplyDelete
  2. වචන කීපයකින් සමස්ත කතාවක් කියන්න පුළුවන් වීමම ඔබ මොනතරම් සමතෙක් ද යන්න පැහැදිලි කරනවා.හරිම නිර්මාණාත්මක යි ලිඛිතා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධිකා
      මේ නිසඳස ලේසි උනා... වැඩේ දන්නා කට්ටිය හිටපු නිසා.. නැද්ද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...