Thursday, February 2, 2023

Announcement : උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව (E book )


 



මේ Blog එකේ මීට මාස ගණනකට පෙර පලවූ මගේ 'උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව E book එකක් වශයෙන් නිකුත් කරන්නට ලැබුණා.




පිටු 1240 කට වඩා දිග නවකතාවක් එය.



ගොඩාරියක් ස්තූතියි ඒ පොත මගෙන් මිලට ගත්ත හැමෝටම. තවත් කිප දෙනෙක්ම මගෙන් විස්තර අහලා තිබුණ නිසා මම මේ සටහන තබන්නේ ඒ හැමෝම වෙනුවෙන්.
ඔබට එයින් පොතක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. මගේ inbox එකට message එකක් දාලා ගිණුමේ විස්තර ඉල්ලා ගන්න ( Direct bank transfer හෝ paypal වලින් ගෙවන්න පුලුවන් )
2. එම ගෙවීමේ සහතිකයේ පින්තූරයක් සමඟ ඔබේ email address එක මට message කරන්න.
3. දිනක් ඇතුලත ( පැය 24 ක්) ඔබේ email එකට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනු ඇති.
එපමණයි!
- වෙනත් ඇප් එකක් හෝ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ
- ඩේටා වැඩිපුර කැපෙන්නේ නැත. සරලයි.
- E book එක expire ( කල් ඉකුත්වීමක්) නොවන නිසා පොත සැමදාම ඔබට තබාගත හැකිය.
- ඕනෑම තැනක සිට දුරකතනයෙන් පවා කියවිය හැකිය.
- ISBN සහිත කතාවක්.






ලිඛිතා මංජරී

8 comments:

  1. සුබ පැතුම් ලිඛිතෝ.. :) <3

    ඉන්බොක්ස් කියුවේ මක්කෙයි, ෆේස්බුප් මැසෙන්ජර් ද නැත්නම් වර්සැප් එකක්ද?

    මට ඔය පෝන් එකෙන් පොත් කියවන මඟුල අල්ලන්නේ නෑ. පොතක් උනාම අතට බරට අහුවෙන්න පිටු තීන්ත සුවඳ දැනෙන්න කිය්වන්න ඕනි. කවදාහරි ඕක ප්‍රින්ට් කරපු දවසක උඹේ අස්සනක් එක්කම මට පොතක් වෙන් කරලා තියපම් ඈ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අපි මෙහෙම කරමු.... කැමති උදවිය මෙතම මැසේජ් එකක් දාන්න. මම email එකක් දාන්නම්. විස්තර කතාකරන්න. එහෙම හොඳයිනේ.

      Delete
  2. inbox කතාව වැටහුනේ නැහැනේ. "රතුපාට මල් " එහෙමත් ගන්න පුලුවන්ද .....කොහේ ඉන්බොක්ස් ද . මම facebook නැහැනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අපි මෙහෙම කරමු.... කැමති උදවිය මෙතම මැසේජ් එකක් දාන්න. මම email එකක් දාන්න. විස්තර කතාකරන්න. එහෙම හොඳයිනේ. රතුපාට මල් තාම ලියලා නැහැ. එක පසුවෙයි තව

      Delete
  3. Kemathi aya wam paththe thiyena form eka purawala (gal , mal ewana) mata danwanna..

    ReplyDelete
    Replies
    1. කොහේ වම් පැත්තද වදේ
      අනේ මම මැටි ගොඩක් ඉතිම්

      Delete
    2. Sorry wama nevei dakuna (right had side), form ekak thiyenne.. eka fill karala ewanna

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...