Tuesday, January 30, 2018

166. පියම්බිකා || A Woman Knows




මා කැමති දේවල්
ඔබ කැමති පිළිවෙලට
ඇගේ ගෙදර !



12 comments:

  1. ඒ ඔබටත් මටත් ලැබෙන්න සිටිය දරුවා!
    - මර්සිඩීස් වෙතින් සිටුවර මොන්තක්‍රිස්තෝ (එඩ්මන්ඩ් ඩාන්ටේ) වෙත.

    ෴අලිසන්දර දියුමා පබුදුවාණන්ගෙ සිටුවර මොන්තක්‍රිස්තෝ෴

    ReplyDelete
    Replies
    1. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගේ සිතුවිලි..

      - ගරු කටයුතු කොලමේ තට්ටයා තුමා-

      Delete
    2. @Thattaya: මොකක් ලියන්න ගියත් ඉතින් පොතකින් කොටසක් ඇදබාලා අපිව මංමුලා කරවනවනේ මේ තට්ටයා. ඔය තියෙනවාය කියන පොත් එහෙම පිනට දෙන්න අදහසක් නෑ ?

      Delete
    3. කමි: ආ.. හැබෑටම එහෙම එකකුත් තියෙනවා ගඟේ යනවට අමතරව. මම නම් ඉතින් පරිස්සමෙන් පාරේ අයිනෙන් යන්නේ.

      Delete
    4. පිනට දෙන්න කරණ්න තියෙන්නේ වික්ටෝරියා පාලමෙන් ගඟට දාන්න තමයි වෙන්නේ.
      ඔබගේ දඩයම කොමෙන්ටුවෙන් කියවෙන දඩයක්කාරයා නොහොත් දුනු විදින්නා ලෙස පොත් අහසට විසි කරණ්න තමයි වෙන්නේ.
      ඇති හදිසියකුත් නෑනෙ!
      උඩින් යන්න පිහාටුත් නෑනෙ.
      ග්‍රීක සහිත්යයේ එන ඩේඩියස් ගේ පුත් ඉකාරස් ට උනා වගේ දැවෙන්නත් බෑනෙ!
      දිනය තවමත් තරුණයි!

      ඔබ කුමක් කීවත් ඔබේ කවියත් මගේ කොමෙන්ටුවත් ඊට මිත්‍රගේ පිළිතුරත් යන කාරණා තුනම එකම හුයක මල් තුනක්ද?
      එක නූලක ගැට තුනක්ද?
      එක අත්තක මල් තුනක්ද?
      එක අත්තක දෙහි තුනක්ද? නොවැටහේ!

      කුමක් උනත් සුපිරි ගැලපීමක්! ස්තූතියි මිත්‍ර!

      Delete
    5. @Thattaya:
      මේ ඇහුවමයි පිනට දෙනවා කියලා ගඟේ මූදේ දානවා කියල. එක අතකට ඇත්ත වෙන්න ඇති. ගඟේ යද්දී අහුලගන්න බලාගෙන වෙන්ට ඇතිනේ.

      කමි දාලා තිබ්බේ මසුරන් කොමෙන්ටුවක් තමයි. ස්තුතියි !

      Delete
  2. Replies
    1. ලුහුඩු කතාවක ඇති ලොකු දුක

      Delete
  3. තත්වය බයානකයි ද මංද...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.... තාරකා යුද්ධයක් කරා යන ගමනක්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...