විසිතුරු කොල
▼
158. නියමිතව || you are the one
ඇට්ටරකාර මට
ඉන්න බැරි වෙලාවට,
බොරුවට උනත් තරඟෙට
දෙන්නාම බැනගන්නේ
- ඕසේට..
ආයෙමත් ටික වෙලාවකින්
ආදරේද අහගෙන ,
පුරුපුරු ගගා කැරකෙමින්
අහුලන්නෙම හොරගල්
- දෙන්නාම...
ජාඩියයි මුඩියයි වගේ
එකම දේ කියමින් - හිනාවෙන
දන්නේ නැහැනේ හේතුව
නියමිත වෙලාවට අපි
- හමුවුන ?
~~~ මන්ජි
I thought only i have that experience. How could you write about it?
ReplyDeleteIt's a small world...
Deleteහෑ හොර පූසි........ඔහෙ හිටු
ReplyDeleteබලු වෑන් එකෙන් නෙවෙයි නේද?
Deleteනෑ මේක පූස් වෑන්
Deleteලාස්සන පද පෙළ... ලාස්සන පින්තූරෙ..... :)
ReplyDeleteඇයි ලාස්සන මම?
Deleteඔය පින්තූරෙ ලාස්සනයි කියන්ඩනං ඕකට දාගන්ඩ වෙයි ඔන්න අර අරයගෙ පින්තූරෙත්. ඔව්, අර Flynn Ryderගෙ. Disney movies වල මෙච්චර කාලෙකට හිටිය හැන්ඩිම හැන්ඩියා.
Delete"හොර ගල්" මොන වගේද?
ReplyDeleteහෑ හොර පූසි........ඔහෙ හිටු x 2
ReplyDelete++++
ReplyDelete