සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
පට්ට
Thanks
+++++++++
-------------------
හ්ම්ම්ම්
ඒ වෙලාවට ඔහොම හ්ම්ම් ගාලා හරියන්නේ නැහැ අරූ
ලිඛිතා ඔය කතාවේ විලෝමයයි ඔබ ලියා ඇත්තේ.දිවියේ දිනෙක ප්‍රේම කල නුඹදිනෙක එන විටදිකැඩුනු වැල් ඇඳකසිටින ඔහු හමුවේවි පන අදින!බතී,රාගයෙන් තොර ප්රේමයක්සොයා දිව යෑමද මාකල එකම වරද?
අරවින්දයක් නොවුණු අරවින්ද.....මේ කවි ලියන්නේ ඒ තට්ටයාමද? හම්මියෝ.... මීට පස්සේ ලියනකොට පරිස්සමෙන් ලියන්ට වෙයි වගේ. මොකද මුන්දා එක්ක ලේසි වෙන එකක් නැහැ මගේ මේ කවි තැලිල්ල.
ඇත්තටම කළු පාට චීත්ත තියනවද අප්පා ?
ඔය කිව්වේ...ලොකු අය්යේ.. මම කිව්වේ ඒ පාට වෙලා කියලා... කොහෙන්ද ඉතින් ^^%$%^^&&**& උඹලට දෙන්න වටින්නේ අර ගෙදර යනගමන් තැනකින් ගත්ත කොකාකෝලාම තමයි
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි
පට්ට
ReplyDeleteThanks
Delete+++++++++
ReplyDelete-------------------
Deleteහ්ම්ම්ම්
ReplyDeleteඒ වෙලාවට ඔහොම හ්ම්ම් ගාලා හරියන්නේ නැහැ අරූ
Deleteලිඛිතා ඔය කතාවේ විලෝමයයි ඔබ ලියා ඇත්තේ.
ReplyDeleteදිවියේ දිනෙක
ප්‍රේම කල නුඹ
දිනෙක එන විටදි
කැඩුනු වැල් ඇඳක
සිටින ඔහු
හමුවේවි පන අදින!
බතී,
රාගයෙන් තොර ප්‍රේමයක්
සොයා දිව යෑමද
මාකල එකම වරද?
අරවින්දයක් නොවුණු
Deleteඅරවින්ද.....
මේ කවි ලියන්නේ ඒ තට්ටයාමද? හම්මියෝ.... මීට පස්සේ ලියනකොට පරිස්සමෙන් ලියන්ට වෙයි වගේ. මොකද මුන්දා එක්ක ලේසි වෙන එකක් නැහැ මගේ මේ කවි තැලිල්ල.
ඇත්තටම කළු පාට චීත්ත තියනවද අප්පා ?
ReplyDeleteඔය කිව්වේ...
Deleteලොකු අය්යේ.. මම කිව්වේ ඒ පාට වෙලා කියලා... කොහෙන්ද ඉතින් ^^%$%^^&&**& උඹලට දෙන්න වටින්නේ අර ගෙදර යනගමන් තැනකින් ගත්ත කොකාකෝලාම තමයි