විසිතුරු කොල
▼
199. පරණ පෙම්වතියට ලියමි... | over and out
කරුණාවන්ත මිනිස්දුවණිය
අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!
බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...
~~~ මන්ජි
+++++++++
ReplyDeletethanks
Deleteඔය කිව්වට එහෙම ලේසියෙන් අයින් වෙන්නේ නෑ මෙයා... වෙල්කම් බැක්!
ReplyDeleteඇත්ත නේන්නම්.... තතු දත්තොනේ කියන්නේ. ඒ උනාට එහෙම වෙන්න දෙන්න බැහැනේ.. නැද්ද?
Deleteකුරුළු පාළුව නෙවද නෝනෙ? :)
ReplyDeleteඅපි නම් කියන්නේ 'කුරුළු කොටහ' කියල.... හ්ම්ම් හ්ම්ම්
Delete