විසිතුරු කොල
▼
183. ගමන || The trip
මේ බස්රියේ
ආසන තුනක අසුනක
උණුහුම්ම කොටස,
ඔබ රැගෙන යනු ඇත....
අතුරු පාරක් නොපෙනෙන
දෙපස සෙවනින් ගැවසුන
පාරවල් දිග
ඔබ ඔහේ යනු ඇත....
මැණ්ඩලිනය
ගීතයක් ගයනු ඇත,
වෙනදාට මට දැනෙන
සීතලක් දැනී ඈ
විටෙක ඔබ උර මතට
වාරුවනු ඇත.....
හරි ඉතින්
කිඹුලන්ද සිටියහැක!
කොරහ පොඩියට තිබුනාට
ඉවසන් ඉන්න ඇහැක ?
~~ මන්ජි
ivasanna baha
ReplyDeleteමුල් පද හතර ඉස්තරම්ය...අවසාන පද හතර නොතේරේ ය...මුල් පද සහ මැද අතර කවිය විදීම අප සතුය..
ReplyDeleteකලකින් යමක් ලිව්වාට තුති ය....!
+++++++++
ReplyDelete++++++++++
ReplyDeleteඔය podi podi dewal වලට කලබල වෙන්න ඕනි නෑ :)
ReplyDeleteආසන තුනේ අසුනේ තුන් දෙනෙක්ම ගිය හවසක කතාවක් මතක් වුණා. තුති
ReplyDelete